Frequency (2000) | අතීතය වෙනස් කල රේඩියෝ තරංග

අපරාධ, අභිරහස්, අමුතුයි, එළ, තීරණය ඔබේ, නාට්‍යමය, බලන්න, විද්‍යා ප්‍රබන්ධ
ජොන් සුලිවන් පොලිස් නිළධාරියෙක් විදිහට රැකියාව කරයි.දිනක් ගෙදර පරණ බඩු අතර තිබි තම පියාගේ රේඩියොවක් හමුවේ. ඔහු මෙය නැවත ක්‍රියාකරවීමට දරන උත්සහයෙදි හසුවන තරංගයක් මගින් තවත් පුද්ගලයකු හා සම්බන්ද වෙයි. ඔහු නමින් ෆ්රැන්ක් සුලිවන්. එකිනෙකා විස්තර කතාබහ කරන විට දෙදෙනාටම තෙරුම් යනවා, දෙදෙනාගේම විස්තරවල සමාන බවක්. නම් ගම්,ගෙදර ලිපිනයන් පවා සමානයි. ජොන්ට හිතෙන්නෙ තමන් සමග කවුරු හරි විහිලු කරනවයි කියලයි. ෆ්රැන්ක් හිතනවා තමාගෙ බිරිදටයි, පොඩි පුතාටයි කවුරු හරි කරදරයක් කරන්න අවායි කියලයි. ජෝන් කතාකරන්නෙ අවුරුදු 30 කට කලින් මියගිය තම පියා ෆ්රැන්ක් සුලිවන් එක්කයි. ෆ්රැන්ක් කතාකරන්නෙ අවුරුදු 30 ක් ඉස්සරහා අනගතයෙ ඉන්න,දැන් තමා එක්ක කෙලිදෙලෙන් පසුවෙන තම එකම පුතා ජෝන් සුලිවන් සමගයි, කියල දැන ගත්තහම දෙදෙනාටම විස්වාස කරන්නත් බැහැ. ඒ වගේම දෙදෙනාටම ඇතිවෙන සතුට කියා නිම කරන්නත් බැහැ. ජොන්ගේ පියා ෆ්රැන්ක් ගිනි නිවන හමුදාවෙ සේවය කල අයෙක්. දිනක් නගරයෙ අතිවෙන ගින්නක් නිවිමට යාමේදි ඇතිවෙන හදිසි අනතුරකින් තමයි ඔහු මිය යන්නෙ. දැන් ජෝන්ට ඕනේ එම අනතුරින් තම පියා බේරාගන්නයි. තම පියා ජිවත් කරවීමට අතීතය වෙනස් කරන්න ගන්නා උත්සහයත්, එහිදි ඔහුට මූණපැමට සිදුවෙන පලවිපාකත් මෙම චිත්‍රපටිය පුරාවට ගලා යයි. ඔහුට අතීතය වෙනස් කරන්න පුලුවන් උනාද කියල දැන ගන්න මුලු චිත්‍රපටියම බලන්න වෙනවා.
Gregory Hoblit විසින් අධ්‍යක්ෂණය කල මෙම චිත්‍රපටිය IMDB ශ්‍රේණිගත කිරීමට අනුව 7.3/10 අගයක් ලබා ගන්න සමත් වෙලා තියෙනවා. මෙහි ප්‍රධාන චරිතයට පන දෙන්නේ, මීට පෙර බයිස්කෝප් අඩවියෙන් ඔබට ඉදිරිපත් කල ” The Passion of the Christ (2004)” , “THE COUNT OF MONTE CRISTO (2002)” චිත්‍රපටවල ප්‍රධාන චරිතවලට පන පෙවු සුපිරි නලුවෙක් වන jim caviezel. පුරා පැය දෙකක් ඇසි පිය නොහෙලා බැලිය හැකි, ත්‍රාසය, කුතුහලයෙන් පිරි මෙම විද්යයාප්රබන්ධය ඔබ නැරඹිය යුතුම චිත්‍රපටියක්. එහෙනම් තීරණය ඔබට බාරයි. මේක බලලා අදහස්,උදහස් දැනගන්නත් එක්ක කොමෙන්ට් එකකුත් දාලම යන්න.
Torrent files
චිත්‍රපටය මෙතනින් බාගන්න !
baiscopelk