Fridge එක දොරක් ඕනේ

Himazharin

Well-known member
  • Jul 22, 2020
    3,338
    4,784
    113
    Mind Palace
    දොරේ යට දිරලා පැත්තක් පාත්වෙලා හරියට වැහෙන් නෑ ඒ හින්ද පොඩි ලීක් එකකුත් තියේ මේ ජාතියේ fridge එකක දොරක් හොයාගන්න නැතිවෙයිද කුරුනෑගල අවටින්
    අයින් කරපු දොර හොදට තියන එකක් තියේනම් කීයපන් සිංහලුනේ කුරුනෑගල අවටින් ඈ

    WhatsApp Image 2021-11-05 at 10.53.07 AM.jpeg
    WhatsApp Image 2021-11-05 at 10.53.06 AM.jpeg