Fried රයිස් මේනියාවේ ඇත්ත නැත්ත...

r.pathirana

Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    අපි රයිස් දානවා බන් දාන්නෙ බ්‍රාස්මති සහ කීරි සම්බා බ්‍රාස්මති නම් නොර්මල් එක 300 ෆුල් එක 350 .msg දානවා දාන්න එපා කිව්වොත් දාන්නේ නෑ තව සෙසමි ඔයිල් දානවා සොස් නම් ගන්නේ කිල්ස් සොස් එක ටොමාටෝ සොස් එක 800 වෙනවා අපිට ඇවිත් කම්පැනියෙන් 620 ට දාන්නේ සොයා සොස් ‍එහෙම ඔක්කොම බ්‍රැන්ඩඩ් එවා ලොකල් කිලෝ එකේ එවා රැ 300 ‍ටත් තියෙනවා එවා නම් කවදාවත් ගන්නේ නෑ.බත් රොටි ඉතුරුවෙන එව්වා අන්තිමට ඩස්ට් බින් දානවා එකක් වත් හෙට ගන්න ඩීප් ෆිසර් දාන්නේ නෑ .ලයිමොල් දානවා දෙහි නැති කාලේට කාලයක් එනවා දෙහි පට්ට ගනන් යන කාලයක් ඒකාලේට කරන්න දෙයක් නැති හින්දා දානවා