
දයාබර යාලුවනේ... මිතුරුකම කියන්නේ පුදුම සුන්දර සුවදවත් දෙයක්.. සැබෑ මිතුරුකම් සදාකාලිකයි. අන්න ඒ නිසා අපි මිතුරුකම් ගැන කථා කරමු. ඔයා ගෙ හිතේ හිතමිතුරන් ගැන, මිතුරුකම් ගැන ඇතිවෙන ඕනෙ ම අදහසක් මෙතන ලියන්න. ඒක සුන්දර සිහිවටනයක් ම වේවා.... 

Friendship is like relationship between hands & eyes. When hands get hurt, eyes cry.
When eyes cry, hands wipe it's tear.
මිත=රුකම වනාහී දෑත් හා දෙනෙත් අතර ඇති සබදතාවය වැනි දෙයකි.
දෑතa රිදුනු විට දෙනෙ;a හඩයි.
දෙනෙත් හඩන විට දෑත් ඒ කදුලු පිස දමයි.
A good friend is like a computer. I 'enter' in your life, 'save' you in my heart, 'format' your problems, 'shift' you to opportunities & never 'delete' you from my memory! හොද යාලුවෙක් හරියට computer එකක් වගේ.
මම ඔයාගේ ජීවිතයට enter වෙනවා. මගේ හදවත තුළ ඔයාව save කරගන්නවා. ඔයා ගේ ප්රශ්න format කරනවා. ඔයාව opportunities වලට shift කරනවා. ඒ වගේ ම මම කවදාවත් ඔයාව මගේ memory එකෙන් delete කරන්නේ නැහැ.
අයහපත් මිතුරුකම් මැටිවලින් තැනූ භාජන වැනි ය. ඒවා පහසුවෙන් බිදිය හැකි ය. නමුත් නැවත සකස් කිරීම දුෂ්කර ය. යහපත් මිතුරුකම් රනින් තැනූ භාජන වැනි ය. ඒවා බිද දැමීම පහසු නො වන අතර බිදී ගිය ද ඉතා පහසුවෙන් නැවත සකස් කළ හැකි ය.
අයහපත් මිතුරුකම් අරටුවක් නැති තණකොළ ගසක් මෙනි. එය පැරණි වන්නට, වන්නට ශක්තියෙන් අඩු වී කුණු වී යයි. යහපත් මිතුරුකම් සදුන් ගසක් වැනි ය. ඒවා පැරණි වන්නට වන්නට ශක්තිමත් සේ ම සුවදවත් ද වේ......
Sometimes, I forget to say hi,සමහර වෙලාවට මට අමතක වෙනවා ඔයාට Hi කියන්න.
Sometimes, I even miss to reply,
සමහර වෙලාවට ඔයාට පිළිතුරු ලියන්න වුනත් මට බැරිවෙනවා
Sometimes, my message doesn't reach you,
සමහර වෙලාවට මගේ මැසේජ් එක ඔයාට ලැබෙන්නේ නැහැ.
But, it doesn't mean that I forget you,
නමුත් ඒකෙන් අදහස් වෙන්නේ නැහැ මට ඔයාව අමතක වෙලා කියලා.
I just giving you time to miss me!
මම නිකමට ඔයාට වෙලාව දෙනවා, මාව මිස් කරන්න.
F- Few
R - Relations
I - In
E- Earth
N - Never
D- Die
Friends forever....
Last edited:


k k man kiwe