friends reunion

Gayanxjp

Active member
  • Nov 21, 2018
    401
    92
    28
    Mcn mata issara godak yaluwo ehema hitiya.kalayath ekka marriage ekath ekka okomala wage busy una.issara man godak ayage ewata help karanawa,uddawak karalath ewalin karadamai une.eka hinda dan man udaw karana ewa godak adu karala tiyenne.issara kohehari yanna onakamk tibbama hotel booking eke idan okoma balaganne man,eth anthimata trip wala weradi kiyaneth matai araka hari ne mehema hodai kiyala,oya reson eka nisama man dn godak dewal walata medihath wenne ne.issara hitapu aya call karoth mokak hari uddawak balagena.awurudakata serayak call karanneth ekko wahanayk balanna house ekaka plan ekak check karaganna wage.man eka hinda pick up karanna asath ne.kalayak ekka sahena dewal wenas unata hitha yatin dukai.
     
    porapol

    Well-known member
  • Apr 16, 2014
    777
    385
    63
    it's a common expierience nowadays in sri lanka. don'y worry. anith inta puk gaha ganna kiyapan. paule unwa ube hondama yaaluwo kara ganin
     
    ComanMan

    Well-known member
  • Feb 24, 2021
    1,636
    2,052
    113
    Friends reunion
    FB_IMG_1625814361925.jpg
    FB_IMG_1625814361925.jpg
    FB_IMG_1625814361925.jpg
     
    spunkyisii

    Well-known member
  • Apr 3, 2016
    10,654
    19,510
    113
    උදව් කරන්න සුදුසු උන් සහ නැති උන් කියල කොට්ටාස දෙකක් ඉන්නව බන්. උබ කරල තියෙන්නෙ සුදුසු නැති කොටසට.
     
    hodakolla

    Well-known member
  • Feb 14, 2017
    72,445
    1
    99,110
    113
    Leasing World
    Mcn mata issara godak yaluwo ehema hitiya.kalayath ekka marriage ekath ekka okomala wage busy una.issara man godak ayage ewata help karanawa,uddawak karalath ewalin karadamai une.eka hinda dan man udaw karana ewa godak adu karala tiyenne.issara kohehari yanna onakamk tibbama hotel booking eke idan okoma balaganne man,eth anthimata trip wala weradi kiyaneth matai araka hari ne mehema hodai kiyala,oya reson eka nisama man dn godak dewal walata medihath wenne ne.issara hitapu aya call karoth mokak hari uddawak balagena.awurudakata serayak call karanneth ekko wahanayk balanna house ekaka plan ekak check karaganna wage.man eka hinda pick up karanna asath ne.kalayak ekka sahena dewal wenas unata hitha yatin dukai.

    aththama kathwa thama KALAYA kiyana de jiwithe hamadema tirana krnawa
     
    • Like
    Reactions: adowhybn

    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,115
    1
    12,964
    113
    Gotham City
    මටත් ඔය වගෙ යාළුවො ඔනි තරම් හිටියා හැමතැනම ඉස්කොලෙ කාලෙ .
    ඒ කිව්වෙ ඉස්කොලෙදි ,දහම්පාසලෙදි ,ටියුෂන් ක්ලාස් වලදි .\

    ඉස්කොලෙ සෙක්ෂන් එකෙ මගෙ නම කිව්වොත් නොදන්න එකෙක් නැහැ .
    දහම්පාසලෙ නම් මාව හඳුන්වන්නෙ මගෙ ඉස්කොලෙ නමින්
    ටියුෂන් වලිනුත් එහෙමයි .
    මොකද මගෙ ඉස්කොලෙන් මන් විතරයි එතන හිටියෙ .

    මාත් උදව් කරා ආතල් දුන්නා ,ජොලියක් දැම්මා .
    එත් ඉස්කොලෙන් පස්සෙ ඒ එක්කෙනෙක්වත් නැහැ .

    ඕක උඹට විතරක් නෙමෙ කාටත් පොදු දෙයක් .

    ගොඩක් අපෙ ඉස්කොලෙ කාලෙ යාළුවො ගෲප් හදාගෙන ට්‍රිප් එහෙම ගියා.
    උන්ගෙනුත් සමහරක් උන් මැරි කරායින් පස්සෙ ඒකත් නැහැ දැන් .
    තනිකඩයා කාලෙ විතරයි ආතල් .
     
    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,790
    12,669
    113
    Mahanuwara
    • Haha
    Reactions: windows_ubuntu

    visalbro

    Well-known member
  • Jun 4, 2017
    15,974
    17,129
    113
    panadura
    මේ ඩිනර් ප්ලෙට්ස් ජොන්සන් බ්‍රදර්ස් ලගේ,මේ හාදයෝ ටික කන්නෙත් ඉංගලන්ත ප්ලෙට් වල නෙද,දේශිය දේ අගයනවා නම් ඉතින් දංකො‍ටුවෙන් වත් ගෙන්න එපැයි o_O
    Thanikara western kamane.rathu bath atayak na.kabanika kama koooo
     
    • Like
    Reactions: 001flyD

    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,790
    12,669
    113
    Mahanuwara
    Thanikara western kamane.rathu bath atayak na.kabanika kama koooo
    ඔර්ගනික් මස් මචං ඔය,ඔය මිනිස්සු හොර්මොන් ගහලා එහෙම හදන මස් කන්නෙ නැ මම දන්න විදියට...බොරු දෙශියත්වය මචං මවාපාන්නෙ,කන ප්ලෙට් එකත් ඉංග්ලිශ් හා :geek:
     
    Erzo

    Well-known member
  • Aug 4, 2018
    8,285
    9,455
    113
    Heaven :p
    හැමදේම තාවකාලිකයි බන්, අන්තිමට තමන්ට තමන් විතරමයි. ඒක වෙනස් කරන්න බෑ.
    ඒක තේරුම් අරන් ජීවත් වුනානම් කිසි ප්‍රශ්නයක් නෑ. :yes:
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,130
    29,796
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    හප්පා යාලුවෝ හොයාගෙන ඇවිත් ඉස්කෝලේ ගෘප් එකකට ඇඩ්කරගත්තා, එදා ඉඳලා සම්මාදමේ, අරයගේ අම්මා මැරුණා, අරූ මැරිලා පවුල අනාතයි, අර පවුලේ ළමයින්ට ටියුෂන් යන්න සල්ලි නෑ, අරයගෙ ළමයා ගෙට වෙලා අපි මොනවා හරි කරන්න ඕන, ඉස්කෝලේ සෑර් මැරිලා, අර මැඩම් අසනීපෙන්,
    ඔක්කොමත් හරි තව උන් වටේ පිටේ ඉන්න අනාත සිංහලුන්ගේ ෆොටෝ අරං උන්ටත් කීය කීය හරි දෙන්නලු උන්ගේ ජීවන තත්වය නගාහිටුවන්න

    කාලයක් එපාම වෙලා තිබිලා මග ඇරලා ඉද්දි මුන් අරයා මෙච්චරක් දුන්නා මෙයා මෙච්චරයි කියලා තොරණේ විස්තරේ කියනවා වගේ කමෙන්ට් කරන්න ගත්තා. පස්සේ මම කියලා දැම්මා මම හරි මගේ උන් හරි මැරුනොත් උඹලා සම්මාදමේ එන්න එපා, මට උඹලගේ අරයගෙ මෙයාගේ ප්‍රශ්න වලට සල්ලි දිදී ඉන්නවට වඩා මගේ වැඩ තියෙනවා කියල. 😑