Friends උබල බලලා තියෙනවනේ...දැනුත් බත් කන (sorry people in Finland if I offended you) ගමන් වගේ බලන්නේ ඕකනේ...
එකේ සීන්වල transition music වල උබලට අමුතු වයිබ් එකක් දැනිලා නැද්ද? නිකන් cozy nostalgic feeling එන්නේ ඒ guitar riff වලට...
මෙන්න මූ ඒ ටික සුපිරියට ගහනවා...
එකේ සීන්වල transition music වල උබලට අමුතු වයිබ් එකක් දැනිලා නැද්ද? නිකන් cozy nostalgic feeling එන්නේ ඒ guitar riff වලට...
මෙන්න මූ ඒ ටික සුපිරියට ගහනවා...
Last edited: