Friends TV Show - Transition Music

NaiRobi

Well-known member
  • Nov 3, 2018
    9,417
    16,612
    113
    Friends උබල බලලා තියෙනවනේ...දැනුත් බත් කන (sorry people in Finland if I offended you) ගමන් වගේ බලන්නේ ඕකනේ...

    එකේ සීන්වල transition music වල උබලට අමුතු වයිබ් එකක් දැනිලා නැද්ද? නිකන් cozy nostalgic feeling එන්නේ ඒ guitar riff වලට...

    මෙන්න මූ ඒ ටික සුපිරියට ගහනවා...

     
    Last edited:

    Wade Ripple

    Junior member
  • Dec 8, 2023
    84
    94
    18
    All Day Life GIF by Rosanna Pansino

    :love::love::love:
     
    • Like
    Reactions: NRTG