sayo

Well-known member
  • Oct 28, 2010
    16,417
    1,474
    113
    lankawe........
    matat wine bonna tamai ona. man ekaparak nadayek gedarata genalla biwwa red wine ekak. eka rasaine. agatath hodai kiyanawane. :rolleyes: e nisa apahu beela balanna hitila inne. eka kiyala man ahagatta hodata. :sorry: man arrack,vodka,whisky,brandy walata kamathi na. hoda welawata mata spirit rasa allanne na. mala jarawak.

    mamay husband ge yaluwage wifeyu wine bothal dekak biwa. red wine ekakuyi anith ekakui. ammo edanam epa una. :rolleyes::rolleyes::rolleyes:
     
    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව

    apo hora. mamanam badinna kalin eyage keruwawa dannawa. ayi oya biwahama eyata hoyanna barida :confused:

    පිස්සුද මම වැඩි හරියක් රෑට කෝල් ගන්නෙ ගසල :P. මගෙ ගේම් වගේම තමා මමත්. බිව්වට මළාට හොයන්න බෑ කාටවත් :lol:
     
    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව

    :rolleyes::rolleyes: onna okane man wadiya kunu kunu ganna yanne na. ita passe mawa anayak wenawa.
    ita passe mawa halalama hari horen hari yanna gannawa.:eek::eek:
    ita wada hodai mawa ekka yana eka. :yes::yes:
    mokada karanne kiyala mata penawane. oka mama epa kiya kiya hitiyanam eyata bonna onnam mata horen hari gihin bila enawa aya dekak na :yes::yes:

    එහෙම තමා ඉන්න ඕනෙ. නැත්තන් එපා වෙනවා. ඔය ඉන්න විදියට හිටියම කන්ට්‍රෝල් එකේ සතුටින් හිටියහැකි :yes:
     
    sayo

    Well-known member
  • Oct 28, 2010
    16,417
    1,474
    113
    lankawe........
    යාළුවා;23181036 said:
    නවත්තන්න පුළුවන් ඒත් මෙහෙ ඉන්න නිසයි බැරි. ගෙදර ගියොත් පුළුවන්. අනික බැන්දයින් පස්සෙ කොහොමවත් තනියම ගහන්න වෙන්නෙ නෑනෙ :lol:

    :rolleyes::rolleyes::rolleyes: ekanam hodai. ethakota yaluwo hambenna yanne ndda. gewal koi lokeda
     
    sayo

    Well-known member
  • Oct 28, 2010
    16,417
    1,474
    113
    lankawe........
    යාළුවා;23181043 said:
    අපිට නං එහෙම වර්ගයක් කියල නෑ ඕන එකක් :lol:. නියම පළතුරු කසිප්පු එකක් ගෙනාව ගිය මාසෙ යාලුවෙක් ගමේ ගිහින් එද්දි. ඌමයි හදල තියෙන්නෙත් පිරිසිඳුවටම :P:rolleyes:

    :eek::eek::eek:
     
    shenat

    Well-known member
  • May 13, 2007
    57,899
    86,115
    113
    ආශ්චර්යමත් රටක

    :rolleyes::rolleyes: onna okane man wadiya kunu kunu ganna yanne na. ita passe mawa anayak wenawa.
    ita passe mawa halalama hari horen hari yanna gannawa.:eek::eek:
    ita wada hodai mawa ekka yana eka. :yes::yes:
    mokada karanne kiyala mata penawane. oka mama epa kiya kiya hitiyanam eyata bonna onnam mata horen hari gihin bila enawa aya dekak na :yes::yes:

    :yes::yes::yes: ekane. ehema hithala terum aran innawanam kochchara hodada. :yes: ethakota itin kollath danaganna ona ganata inna.

    meka wela tiyenne eyage dad beela awith momta gahuwalu issara. math ehema wei kiyala eya hitanawa math biwwot. eka tamai kiyanne. itin man terum karanna haduwata terum ganne na. itin ehema hitenawa athi. mama ehema na kiyala mama dannawa. e unata wadak na. mama bannet na.
     
    sayo

    Well-known member
  • Oct 28, 2010
    16,417
    1,474
    113
    lankawe........
    යාළුවා;23181049 said:
    පිස්සුද මම වැඩි හරියක් රෑට කෝල් ගන්නෙ ගසල :P. මගෙ ගේම් වගේම තමා මමත්. බිව්වට මළාට හොයන්න බෑ කාටවත් :lol:

    :eek::eek::eek: matanam hewahaki wadi pura katha karanwa. anika yaluwange sadde ahenawa. gedara innawa wage newene ikamnta phone eka thiyanana try eka. anika owa hoyana onet na eya kiyalane yanne
     
    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව

    හදපු එකේ ෆොටෝත් අරන් ඇවිල්ල තිබ්බ. කසිප්පු කිව්වට ජරාව නෙමේ. පලතුරු වලින්මයි හදල තියෙන්නෙ. කොක්ටේල් වගේ :lol:

    :rolleyes::rolleyes::rolleyes: ekanam hodai. ethakota yaluwo hambenna yanne ndda. gewal koi lokeda

    කලිනුත් තැන්වල යාළුවො ඉන්නවා ඕනෙ තරම්. ඒත් උනුත් ජොබ් මමත් ජොබ්. සෙට් වෙන්නෙම නෑ. මෙතනත් ඒ වගේ තමා. මෙතනින් ගියායින් පස්සෙ ආයෙ කලාතුරකින්නෙ හම්බවෙන්නෙ.:eek:
     
    sayo

    Well-known member
  • Oct 28, 2010
    16,417
    1,474
    113
    lankawe........
    යාළුවා;23181052 said:
    එහෙම තමා ඉන්න ඕනෙ. නැත්තන් එපා වෙනවා. ඔය ඉන්න විදියට හිටියම කන්ට්‍රෝල් එකේ සතුටින් හිටියහැකි :yes:

    :yes::yes::yes: ethakota ona deyak kiyanat puluwan ayi man nithi dala nane. onna adath bila heta bonna lasthi unaham epa kiwahama dan ahanwa enisa
     
    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව

    :eek::eek::eek: matanam hewahaki wadi pura katha karanwa. anika yaluwange sadde ahenawa. gedara innawa wage newene ikamnta phone eka thiyanana try eka. anika owa hoyana onet na eya kiyalane yanne

    මං කීවෙ යාළුවො එක්ක යනකොට නෙමේ තනියම ගසනකොට :P
    එයාට ගොඩක් වෙලාවට ඕෆ් වෙන්නෙ රෑ 10න් පස්සෙ. ඒක නිසා වැඩි අවුලක් එතන නෑ :rolleyes:

    :yes::yes::yes: ethakota ona deyak kiyanat puluwan ayi man nithi dala nane. onna adath bila heta bonna lasthi unaham epa kiwahama dan ahanwa enisa

    ඔව් ඒක හරි.
     
    sayo

    Well-known member
  • Oct 28, 2010
    16,417
    1,474
    113
    lankawe........
    :yes::yes::yes: ekane. ehema hithala terum aran innawanam kochchara hodada. :yes: ethakota itin kollath danaganna ona ganata inna.

    meka wela tiyenne eyage dad beela awith momta gahuwalu issara. math ehema wei kiyala eya hitanawa math biwwot. eka tamai kiyanne. itin man terum karanna haduwata terum ganne na. itin ehema hitenawa athi. mama ehema na kiyala mama dannawa. e unata wadak na. mama bannet na.

    :yes::yes: eyage paththen sadaranai eka. ekane oya ammala bonne nati puthala hoyane. oyage gf hemita therum gani.

    ape ekkenat enisa marry karanna kalin wage nitharama yaluwo hambenna yan na. hambena dawsata man epa kiyan nati nisa eya yanawa.
     
    sayo

    Well-known member
  • Oct 28, 2010
    16,417
    1,474
    113
    lankawe........
    යාළුවා;23181064 said:
    හදපු එකේ ෆොටෝත් අරන් ඇවිල්ල තිබ්බ. කසිප්පු කිව්වට ජරාව නෙමේ. පලතුරු වලින්මයි හදල තියෙන්නෙ. කොක්ටේල් වගේ :lol:

    කලිනුත් තැන්වල යාළුවො ඉන්නවා ඕනෙ තරම්. ඒත් උනුත් ජොබ් මමත් ජොබ්. සෙට් වෙන්නෙම නෑ. මෙතනත් ඒ වගේ තමා. මෙතනින් ගියායින් පස්සෙ ආයෙ කලාතුරකින්නෙ හම්බවෙන්නෙ.:eek:

    ah ehemada. ehenam hoda athi ithin

    hmm eka hodai. anika ethakota e gollot marry karay ne
     
    sayo

    Well-known member
  • Oct 28, 2010
    16,417
    1,474
    113
    lankawe........
    යාළුවා;23181077 said:
    මං කීවෙ යාළුවො එක්ක යනකොට නෙමේ තනියම ගසනකොට :P
    එයාට ගොඩක් වෙලාවට ඕෆ් වෙන්නෙ රෑ 10න් පස්සෙ. ඒක නිසා වැඩි අවුලක් එතන නෑ :rolleyes:

    ඔව් ඒක හරි.

    :eek::eek: thaniyamath bonawada?
     
    shenat

    Well-known member
  • May 13, 2007
    57,899
    86,115
    113
    ආශ්චර්යමත් රටක
    යාළුවා;23181013 said:
    තැපෑලෙන් වැදිලා වෙන්නැති. යකෝ පළවෙනි පාරම බාගයක් බොනව කියන්නෙ උඹ යකාගෙ ඩයල් එකක්නෙ :shocked::eek: ළඟ නමාගන යන්නැති එහෙමනං :sorry:

    ow ban mama deweniyata beepu dawaseth tikak wadipura biwwa. kabba danna wage awith noda allan hitiya kohomahari. e kawalan karala beela. arrack/whisky+beer bothal 2k da koheda. kohomahari mama eda danagatta mata kochchara biwwath hoda sihiyen inna puluwan kiyala. :D

    oya kiyapu dawase absolut 1l + smirnoff 1l tamai biwwe. apahu bonneth na bona eke uparima beela monawada wenne kiyala balanawa kiyala hitan biwwe. kohomahari okkoma beelath paya bagayak withara yanakan hodata hitiya. bonna kalin wage hoda sihiyen. watila sihiya natuwa wage idala sihi awata passeth as aragannawath ba. eth sihiya hodai. :D anith un patta kattak kawe mawa ussan gihin. :sorry:
     
    ඔව් මටත් කොච්චර බිව්වත් අවුට් යන්නෙ නෑ. හැබැයි ගොඩක් වැඩි උනාම නිදිමත එනවා. එතකොට ඉතින් නිදාගන්නවා එලිවෙනකන්ම :P මගෙ යාලුවෙක් ඉන්නවා ඌට ගොඩක් වැඩි උනාම අවුට් යනවා පිස්සු කෙලින්නේ :eek::sorry:
    මං මෙහෙට එන්න කලින් ඌට හොඳටම වැඩි වෙච්ච වෙලාවක බීච් එකට ගිහින් බෝතලයක් ඇරලා භූතයෙක් වැහිලා වෙච්ච හෙන සීන් එකකුත් වෙලා මාස ගානක් ඌට බෝධි පූජා තියල අනන් මනං කරලා :shocked:
    මට නං හිතෙන්නෙ මේකට හොඳටම වැඩි වෙලා ට්‍රැක් එක පැනල තියෙන්නෙ බය වෙච්ච පාරකට :lol:
     
    sayo

    Well-known member
  • Oct 28, 2010
    16,417
    1,474
    113
    lankawe........
    ow ban mama deweniyata beepu dawaseth tikak wadipura biwwa. kabba danna wage awith noda allan hitiya kohomahari. e kawalan karala beela. arrack/whisky+beer bothal 2k da koheda. kohomahari mama eda danagatta mata kochchara biwwath hoda sihiyen inna puluwan kiyala. :D

    oya kiyapu dawase absolut 1l + smirnoff 1l tamai biwwe. apahu bonneth na bona eke uparima beela monawada wenne kiyala balanawa kiyala hitan biwwe. kohomahari okkoma beelath paya bagayak withara yanakan hodata hitiya. bonna kalin wage hoda sihiyen. watila sihiya natuwa wage idala sihi awata passeth as aragannawath ba. eth sihiya hodai. :D anith un patta kattak kawe mawa ussan gihin. :sorry:

    :eek::eek: matath une oya wage wadak thama
     
    shenat

    Well-known member
  • May 13, 2007
    57,899
    86,115
    113
    ආශ්චර්යමත් රටක

    :eek::eek::eek: paduwe inna asa unata

    :(:(:(

    යාළුවා;23181013 said:
    තැපෑලෙන් වැදිලා වෙන්නැති. යකෝ පළවෙනි පාරම බාගයක් බොනව කියන්නෙ උඹ යකාගෙ ඩයල් එකක්නෙ :shocked::eek: ළඟ නමාගන යන්නැති එහෙමනං :sorry:

    :yes::yes::D

    mama kawadaavath beela ne ban :D

    bonna epa ban. kisi wadak na. kalathurakin podi shot ekak dala athal ekak ganna puluwannan awlak na. hamotama ehema bane. okata abbahi unoth aparade salli, health,married life okkoma.

    යාළුවා;23181027 said:
    මම නං කියල තියෙන්නෙ බොනවා කියල පාටි වලදි වගේ. :P ඉඳල හිටලා :lol:
    නැත්තන් බැන්දයින් පස්සෙ කටේ තියන්න හම්බෙන්නෙ නෑනෙ. ඒක නිසා ලාවට ශේප් කරලා තියෙන්නෙ :rolleyes: වෙල් ප්ලෑන්ඩ් :rolleyes: මං මෙහෙ බොන කරන ඒව එයා දන්නෙ නෑ. :rolleyes:

    ehema kiyala wadakuth na ban. mama kiwwa. loku awlak na itin mama bonna akamathi nisa. red wine ekak genalla eyata pennala balanna ona dawasaka. :D