යාළුවා;23180963 said:ඔව් ඒක නං ඇත්ත. මං කෙල්ල ඉද්දි බීලම නෑ. බොන්න හිතෙන්නෙත් නෑ. මේ මෙහෙ ඉන්න නිසා බොන්නෙ. යාළුවො කතා කරනවනෙ. බෑ කියන්නෙත් නෑ මං ඉතින් යනව. නැත්තන් තනියමනෙ![]()

oya hodai. ape ekkenatanam man hitiyata ganak na. yaluwo ekka biwat mata kiyanwa

මං හිතුවෙ යාළුවට විතරයි පේන්නෙ කියල 





