දෙමටගොඩ නම් තමාyaluwa dematagoda da ?
kellonam ohoma thama,sure karannama baha
anika ona dekata kiyanna hethu thiyenawa

හ්ම් නරක වෙලාවක් තමා උගේ
mekai kochchra ashraya karath thaman balaporoththu wena widihe kenek newenam inna hithen nane eya ekka. ane manda mata theren na kiyanna. oya kiyana ekath aththa thamai.
eth man kiyane kellek nisawat kollek nisawat thamange jiwithe winasha karagena wadak na kiyalai;
ඔව් බන් සිරාවට කතා කරල වැඩක් නැහැඑකට හිටපු එකෙක් එක පාරට ඔහොම වැටෙනවා දකිද්දී පට්ට අවුල්![]()

කෙල්ලන්ගෙ තත්වය මොන වගේද කියලා තහවුරු වෙන වැඩක් සිද්ධ උනා ලඟදි
මෙහෙමයි සිද්ධිය GAMPAHA NOVICE event එක තිබ්බා ගම්පහ ඉස්කෝලෙක අපේ ජිම් එකෙනුත් සෙට් එකක් ගියා අපි සෙට් එකක් වෙයිට් ක්ලාස් නැග්ගා චියර් එකට සෙට් එකක් පහල හිටියා අපේ සෙට් එකේ ඉන්නවා මොඩ්ලින් කරන කොල්ලෙක් සාමාන්‍යයෙන් වූ හැන්ඩි ලුක් එකක් තියෙනවා බුලට් එක පට්ට මූ කොහොම හරි ඉවෙන්ට් එක ඉවර වෙලා එනකොට උගේ මැසෙන්ජර් එකට ආපු මැසේජ් එකක් පෙන්නුවා
ඌට කෙල්ලෙක් මැසේජ් වගයක් දාලා ඌව හෝල් එකේදී දැක්කා හැන්ඩ්සම් අරකයි මේකයි කියලා අපේ එකත් එල්ලිලා මැසේජ් කරගෙන ගිහින් තියෙනවා කොහොමහරි ටික දවසක් යනකොට මේ කෙල්ල පින්තුර එවනවා වීඩියෝ කෝල් ගන්නවා එක විකාරයි.
පොඩ්ඩක් හොයල බැලුවා බැලින්නම් යකෝ මෙකි බැදපු පොඩි කෙල්ලෙක් කොල්ල ඉන්නෙ සෞදි ඩ්‍රයිවින් කරන්නෙ එහෙ ඒකිගෙ ප්‍රොෆයිල් එකේ වෙඩින් ෆොටෝ එහෙමත් තියෙනවා කොල්ල එක්ක අපේ එකා තේරුම් කරලා දුන්නා උපරිම මේ කෙල්ල තේරුම් ගන්නෙම නැහැ ඒකිට ඌව හම්බෙන්න ඕනෙලු ඌ එක්ක බොන්න ඕනෙලු වෙට් වෝටර් කියලා ගම්පහ ජා ඇල පාරේ තියෙනවා ප්ලේස් එකක් ඒකිට ඌ එක්ක මේකට යන්න ඕනෙලු එනම් මනම් විකාර සිද්ධි බැදපු කෙල්ල ඒවල තියෙන ෆොටෝ දැක්කම යකෝ අර බැදල ඉන්න කොල්ලා ගැන පට්ට දුකක් හිතෙන්නෙ මේ කෙල්ලට ඩිස්ටි ඩිඩින් තද වෙලා හොඳටම
බලපන් කෙල්ලො විශ්වාස කරන්න පුලුවන්ද බැදපු පින්තුර හිටන් දාගෙන වෙන එවුන්ට nude පික්ස් යවලා හැසිරෙන්නෙ ඇයිද කියලා කාටද බන් තෙරෙන්නෙ
එන සතියෙ ඉතින් දෙන්න අදිනවා මොකද අර කෙල්ල අහන්නෙ නැහැ නෙ
![]()

danna una banMama hithuwe nehe uba mama gena meke post ekak dai kiyala
![]()
අපි මේවගේ (forum) sex ගැන කතාකලා, සමාජෙත් මිනිස්සු කතාකරනවා .ඉස්සර ඒකට පොඩි විරෝදයක් තිබ්බ මිනිස්සු අතරෙත් . දැන් ඒක කවුරුත් වැරැද්දක් විදියට දකින්නෑ.
නමුත් මේවගේ මාතෘකා දැම්මාම ගොඩදෙනෙක් (මමත් ) ඒක විවේචනය කරනවා. ඒක සදාචර සම්පන්න නෑ, හේතුවතමයි අපේ යාලුවගේ ආදරනීය යෙහෙලිය සමග අපි සෙක්ස් කරන්නේ හෝ සෙක්ස් රෙලේශන්ශිප් පවත්තන්නෑ කියන සමාජ සම්මතයේ ඉන්නේ. ( ඒකේ රෙවස් එක ගත්තාමත් මගේ පාර්ට්නර් එක්ක වෙන කෙනෙක් එහෙම ඉන්නවටත් අපි කැමතිනෑ )
දැන් එලකිරියේත් මේ ඔය ටයිප් එකේ ත්‍රෙඩ් ඩවසෙන් දවස වැඩිවෙමින්( එක්කෙනෙක් දෙන්නෙක් )මේ කරන්නේ පවතින සමාජ සම්මතය (උඩ කිව්ව ) තව ටිකක් එහාට තල්ලු කිරීම නේද.
කොහොමද සිද්ද වෙන්නේ මේක.මේ දේවල් සියදෙනෙක් කියවද්දී ඒකෙන් එකෙක් දෙන්නෙක් ඒදේට වැටීමයි. එතකොට ඌත් තව අවුරුද්දකින් දෙකකින් ක්‍රියාකාරී වෙනවා.
කෙටියෙන් කිව්වොත් , තව පරම්පරාවක් යද්දී මේක අපිට සාමාන්ය දෙයක් වෙනවා.යාලුවාගේයි තමින්ගේ ගර්ල් හෝ වයිෆ් ගෙයි රෙලේශන් ශිප් එක බොහොම සාමාන්‍යවෙයි.
ඇත්තටම පුද්ගල බැදීම එක්කෙනෙක් කේන්ද්‍රකරන් නොපවතිනවා එතකොට.පවුල් සන්ස්තා කියල දෙයක් නැතිවෙයි.
ආගමික ත්‍රෙඩ් වල ඇරෙන්න මම බුදුදහම ගැන කියන්නෑ. බුදුහාමුදුරොවෝ කියලා තියනවා අනාගතයට යන්න යන්න සත්වයා සීලයෙන් පිරිහීමමයි වෙන්නේ කියන එක . ඒක තමයි මේ වෙන්නේ.
මම මේක ලිව්වේ මේක දාපු කෙනාව විවේචනය නොකර.
බුද්දිමතුන්ගේ අවධානයට.
මගේ නම් වෙන කතාවක් තියෙන්නේ..
හොදම යාලුවෙක්ගේ වයිෆ් මගේ ඇඟටම ආවා..
යාලුවගේ වැරදිත් බලපෑවා, ඌ පිස්සු කෙලිද්දි ඒවයේ දුක කිව්වෙ මා එක්ක,
අන්තිමට මම ඒකි කරපු දේ ගැන යාලුවට කියයි කියලා මට කලින් ඒකි කිව්වා මම ඒකිගේ ඇඟට ආවා කියලා,
යාලුවා ඒක විශ්වාස කරා, මාත් එක්ක අදටත් කතා කරන්නේ නැහැ,
මගේ ගාව මම වැරදි නැහැ කියලා ඔප්පු කරන්න කෝල් රෙකෝඩ්, මැසේජ් තියෙනවා,
ඒත් ඒ පවුල කඩන්න බැරි නිසා කටවහගෙන පැත්තකට උනා..
මගේ නම ආයේ හදාගන්න බැරි විදියට කැත උනා
තව පොන්ස් කෙනෙක්ට රිදිල...........................යාළුවා;23164256 said:
ලොල්ස්.........Friends Wife 05-02-2018 09:00 PM ammata hukana katha danna epa naki balla.tho dosthara kiyala tho ali pukenda.wadiya natanna awoth puketh dath hitonawa thota renna bari wenna.mathane dora dokata pukata pain gahala elawapu hati.wesige putha![]()
කෙල්ලන්ගෙ තත්වය මොන වගේද කියලා තහවුරු වෙන වැඩක් සිද්ධ උනා ලඟදි
මෙහෙමයි සිද්ධිය GAMPAHA NOVICE event එක තිබ්බා ගම්පහ ඉස්කෝලෙක අපේ ජිම් එකෙනුත් සෙට් එකක් ගියා අපි සෙට් එකක් වෙයිට් ක්ලාස් නැග්ගා චියර් එකට සෙට් එකක් පහල හිටියා අපේ සෙට් එකේ ඉන්නවා මොඩ්ලින් කරන කොල්ලෙක් සාමාන්‍යයෙන් වූ හැන්ඩි ලුක් එකක් තියෙනවා බුලට් එක පට්ට මූ කොහොම හරි ඉවෙන්ට් එක ඉවර වෙලා එනකොට උගේ මැසෙන්ජර් එකට ආපු මැසේජ් එකක් පෙන්නුවා
ඌට කෙල්ලෙක් මැසේජ් වගයක් දාලා ඌව හෝල් එකේදී දැක්කා හැන්ඩ්සම් අරකයි මේකයි කියලා අපේ එකත් එල්ලිලා මැසේජ් කරගෙන ගිහින් තියෙනවා කොහොමහරි ටික දවසක් යනකොට මේ කෙල්ල පින්තුර එවනවා වීඩියෝ කෝල් ගන්නවා එක විකාරයි.
පොඩ්ඩක් හොයල බැලුවා බැලින්නම් යකෝ මෙකි බැදපු පොඩි කෙල්ලෙක් කොල්ල ඉන්නෙ සෞදි ඩ්‍රයිවින් කරන්නෙ එහෙ ඒකිගෙ ප්‍රොෆයිල් එකේ වෙඩින් ෆොටෝ එහෙමත් තියෙනවා කොල්ල එක්ක අපේ එකා තේරුම් කරලා දුන්නා උපරිම මේ කෙල්ල තේරුම් ගන්නෙම නැහැ ඒකිට ඌව හම්බෙන්න ඕනෙලු ඌ එක්ක බොන්න ඕනෙලු වෙට් වෝටර් කියලා ගම්පහ ජා ඇල පාරේ තියෙනවා ප්ලේස් එකක් ඒකිට ඌ එක්ක මේකට යන්න ඕනෙලු එනම් මනම් විකාර සිද්ධි බැදපු කෙල්ල ඒවල තියෙන ෆොටෝ දැක්කම යකෝ අර බැදල ඉන්න කොල්ලා ගැන පට්ට දුකක් හිතෙන්නෙ මේ කෙල්ලට ඩිස්ටි ඩිඩින් තද වෙලා හොඳටම
බලපන් කෙල්ලො විශ්වාස කරන්න පුලුවන්ද බැදපු පින්තුර හිටන් දාගෙන වෙන එවුන්ට nude පික්ස් යවලා හැසිරෙන්නෙ ඇයිද කියලා කාටද බන් තෙරෙන්නෙ
එන සතියෙ ඉතින් දෙන්න අදිනවා මොකද අර කෙල්ල අහන්නෙ නැහැ නෙ
![]()
තව පොන්ස් කෙනෙක්ට රිදිල...........................
ලොල්ස්.........
බල්ලෝ බුරති, සද බැබලෙති
පොරක් නං ඇයි හැංගිලා කියන්නෙ. මූණටම කියන්න තිබ්බනේ 
umbe yaluwa maha paw karayekne ban,e wage nangilata pora soke nathi kara ganna udaw karana me loketa vithrak neme elowatath honday,ekige no ekak wath nedda paw ban mama udaw karannam,
http://www.elakiri.com/forum/showthread.php?t=1810184
me tred eka dammeth onna owa gena hithla mama,danata 5 denekuta elakiriyema udaw kala.

onna ohe matath ekak set karaapansirawata?onna ohe matath ekak set karaapan
mawa viswasa karalane ban mata ewa kiyanne .ewa pitata denne neha kiyala porondu wela inne mama.umbath thred 1k dala kiyapan set wey

ehenan menna me comment eka danawa e kello/antyla wenuwen... 