කරන්න දෙයක් නෑ බං හදිසියකදී විතරක් වෙන atm වලින් ගන්නවා. වෙන බෑන්ක් එකකට ට්‍රාන්සර් කරන්නෙ ලොකු ගානක් එකතුවුණාම විතරයි. එතකොට ෆීස් ප්‍රශ්න නෑනෙ.
mama karanne ehemai... NTB ATM Free da koheda
withdrawal 1ta 5/- receipt 1ta 5/- kapenne! :|Bank එකට ගිය වෙලාවක අහන්න ඕනි![]()
Sampath WePayFriMi තවමත් පාවිච්චි කරන අය ඉන්නවද?
මොකද්ද හිතෙන්නේ අලුතෙන්ම add කරපු service charge ගැන.![]()
We Pay eke Fund Transfers free da?Sampath WePay
People's Pay
with receipt 10k

Monada bun thiyena options? Man pawichchi karalama na.මම නම් අඩික්ට් උනා බන් ෆ්‍රිමි
ආයේ වෙන එකක් සෙට් වෙන් නැ මේ වගේ ඔප්ෂන් නැ එකකවත්