Payment declined for Google One subscription :confused: කලින් වැඩේ වුණානෙ හොඳට
AnuradhaRa Well-known member Dec 25, 2010 62,107 1 43,575 113 යටගිය දවසැ බරණැස් නුවර Jan 24, 2026 #1 Payment declined for Google One subscription කලින් වැඩේ වුණානෙ හොඳට
Hrithik_Roshan Well-known member May 21, 2025 4,221 5,605 113 Jan 24, 2026 #3 AnuradhaRa said: Payment declined for Google One subscription කලින් වැඩේ වුණානෙ හොඳට Click to expand... ෂල්ලි දීල google one ගන්න තරම් උඹට මොකක්ද ඒකෙන් තියෙන ප්‍රයෝජනේ ? Reactions: AnuradhaRa
AnuradhaRa said: Payment declined for Google One subscription කලින් වැඩේ වුණානෙ හොඳට Click to expand... ෂල්ලි දීල google one ගන්න තරම් උඹට මොකක්ද ඒකෙන් තියෙන ප්‍රයෝජනේ ?
kasdbg Well-known member Oct 18, 2011 1,956 1 1,157 113 Mofos එකේ Jan 24, 2026 #4 I paid yesterday with the same card. Reactions: AnuradhaRa
AnuradhaRa Well-known member Dec 25, 2010 62,107 1 43,575 113 යටගිය දවසැ බරණැස් නුවර Jan 24, 2026 #5 kasdbg said: I paid yesterday with the same card. Click to expand... වැඩ කෙරුවෙ නැනෙ බං මේ ටිකේම NTB එකට කෝල් කෙරුවොත් හදල දෙයිද? උඹ වෙන මොනාට හරි පේ කරන්න ඇති. මම කියන්නෙ ගූගල් සර්විස් ගැන
kasdbg said: I paid yesterday with the same card. Click to expand... වැඩ කෙරුවෙ නැනෙ බං මේ ටිකේම NTB එකට කෝල් කෙරුවොත් හදල දෙයිද? උඹ වෙන මොනාට හරි පේ කරන්න ඇති. මම කියන්නෙ ගූගල් සර්විස් ගැන
kasdbg Well-known member Oct 18, 2011 1,956 1 1,157 113 Mofos එකේ Jan 24, 2026 #6 AnuradhaRa said: වැඩ කෙරුවෙ නැනෙ බං මේ ටිකේම NTB එකට කෝල් කෙරුවොත් හදල දෙයිද? උඹ වෙනමොනාට හරි පේ කරන්න ඇති. මම කියන්නෙ ගූගල් සර්විස් ගැන Click to expand... Google services thamai. Google AI Plus (200gb) - 1600LKR. Me package ekata pay kale. Reactions: AnuradhaRa
AnuradhaRa said: වැඩ කෙරුවෙ නැනෙ බං මේ ටිකේම NTB එකට කෝල් කෙරුවොත් හදල දෙයිද? උඹ වෙනමොනාට හරි පේ කරන්න ඇති. මම කියන්නෙ ගූගල් සර්විස් ගැන Click to expand... Google services thamai. Google AI Plus (200gb) - 1600LKR. Me package ekata pay kale.
clumsyhulk Well-known member Sep 20, 2024 8,082 12,300 113 🌎 Jan 24, 2026 #7 kasdbg said: Google services thamai. Google AI Plus (200gb) - 1600LKR. Me package ekata pay kale. Click to expand... mama oka 800LKR valata gaththa
kasdbg said: Google services thamai. Google AI Plus (200gb) - 1600LKR. Me package ekata pay kale. Click to expand... mama oka 800LKR valata gaththa
kasdbg Well-known member Oct 18, 2011 1,956 1 1,157 113 Mofos එකේ Jan 24, 2026 #8 clumsyhulk said: mama oka 800LKR valata gaththa Click to expand... 800LKR per month for lifetime?
clumsyhulk Well-known member Sep 20, 2024 8,082 12,300 113 🌎 Jan 24, 2026 #9 kasdbg said: 800LKR per month for lifetime? Click to expand... aa nah bn. 1 month da koheda