Frns.. Mata laksa 30 kata aduwen ganna puluwan hoda,manual gear, good looking sedan car ekak recommend karanna puluwanda ?

Jasonbrody

Well-known member
  • Oct 17, 2021
    551
    412
    63
    Kiriyans,

    Mata laksa 30 kata aduwen ganna puluwan hoda, fuel econonmical, manual gear, good looking sedan car ekak recommend karanna puluwanda ?

    Re-sale value ekakut tiyenawanam itamat hodai.

    Ela.
     
    Last edited:

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,333
    49,712
    113
    සේදවත්ත
    ela machan meka hodaida ?
    meke consider karanna one models, variations, generations ehema tiyenawada ?
    thawa anit pattata roll karagannat puluwanda machan ?
    අපෙ පියාට ඕක තිබ්බා 2005 වගේ 2003 මොඩල් එක . ශෙල් එක v නෙමෙයි හරස් අතට යන . ඒවා ලංකාවෙව් අඩුයි එකේ නැවිගේශන් ස්ක්‍රීන් ඒම ආව ඩෑශ් බෝඩ් එක උඩින් පට්ට ඒත් ඩොමැස්ටික් ජැපනිස් මැප් ආවේ ඒත් මුවිස් ඒම බලන්න පුලුවන් . කාර් එක එල කිරි අපි 2009 වගේ වෙනක්ම් යුස් කරලා වික්කා ඇලියොන් 240 එක්කට . හොද කාර් එකක්. ඇලියොන් 240 එකත් එල ඔය ගනන් වලට තියේද මන්දා දැන් . ලංකාවේ කාර් ගනන් දන් නෑ බන් දැන් මම .
     
    • Like
    Reactions: Jasonbrody

    ela ela machan..... maintenance cost awlak nadda mewaye ?

    oya okkma hyla car gnna ba puthe. mention krla tyna නිසාන් fb15 fucking ugly car
    habai fuel economy neda bung ? 17 km/ l wage karanawa kiyanne ...
    ------ Post added on Jan 10, 2023 at 2:11 PM

    looks madi neda mcn meke ? anika autogear padinna wadi kamattak naa...
    ------ Post added on Jan 10, 2023 at 2:12 PM
     
    wingman

    Well-known member
  • Oct 3, 2009
    7,691
    2,741
    113
    In this moment
    Considering Good looking & Resell & Sedan

    Toyota Marino , Carina 191/192 , 110
    Nissan Presea, FB15, N16

    If you can increase the budget upto 40 laks
    Get a Hilux 106

    Good looking - check
    Reliability - check
    Front solid - check
    4wd - check
    5 people+ 500kg capacity - check

    Yes, can't go wrong with a hilux
     
    • Like
    Reactions: Jasonbrody

    Jasonbrody

    Well-known member
  • Oct 17, 2021
    551
    412
    63
    Considering Good looking & Resell & Sedan

    Toyota Marino , Carina 191/192 , 110
    Nissan Presea, FB15, N16

    If you can increase the budget upto 40 laks
    Get a Hilux 106

    Good looking - check
    Reliability - check
    Front solid - check
    4wd - check
    5 people+ 500kg capacity - check
    wow bro...maxane....
    Machan, Is your fact check valid only for the Hilux 106 ? or Is it valid for all the car models mentioned above ?
    tnx tnx tnx.

    yeah yeah. need to give it a thought.
    tnx tnx
    ------ Post added on Jan 10, 2023 at 2:23 PM

    Yes, can't go wrong with a hilux
    yeah absoulutely. toyota hiluxes are beasts. specially the PX - XXXX numbers
    I don't know the model of those...are those 106 s .....Kindly comment the model.
    ------ Post added on Jan 10, 2023 at 2:28 PM
     
    Spiderman.Ayya

    Well-known member
  • Mar 26, 2016
    3,321
    2,388
    113
    ela machan meka hodaida ?
    meke consider karanna one models, variations, generations ehema tiyenawada ?
    thawa anit pattata roll karagannat puluwanda machan ?
    Fb 15 ekata wada n16 eka lassanai. ekama car eka body wenas. Man lagath tibba. Awalk nathi sapa vahane. Rata watema giyath aga riden na.
    Thel nam 10 -12 thama. manual eke thel karai ita wada.
     
    • Like
    Reactions: Jasonbrody

    Jasonbrody

    Well-known member
  • Oct 17, 2021
    551
    412
    63
    Fb 15 ekata wada n16 eka lassanai. ekama car eka body wenas. Man lagath tibba. Awalk nathi sapa vahane. Rata watema giyath aga riden na.
    Thel nam 10 -12 thama. manual eke thel karai ita wada.
    ow n16 2008 wage eka elakiri ne....? kiyak wage wei da mint condition ekak ?

    me parana wahana wala meter karakawalada kiyala hoyanne kohomada mcn ?
    ------ Post added on Jan 10, 2023 at 2:58 PM