From a Drug Addict, අංගොඩ Patient to World class Brand Maker. Best Motivation Speech..

olu bakka

Well-known member
  • Aug 18, 2011
    22,722
    23,396
    113
    Natures Secret එකේ CEO ඉදියෙ කලින්. Marketing පැත්තෙ වැඩ කරන්නෙ. මට මතකයි මොකක් හරි වීඩියෝ එකක මිනිහ කිවුව එයා පැය 6 ක session එකකට ලක්ෂ 5 කට ලං වෙන්න ගන්නව කියල.
     

    honesty

    Well-known member
  • May 2, 2015
    2,488
    4,678
    113
    issara yohowage sakshi karayo apuwama dena pothe mulinma tiyenne muge kathawa :D
    Mm.. seems like he got his escape strength from them.

    Or... the cult had chose him and rescued to market him for their agenda..

    Whatever the reason, if what he says is true, his life journey is one of a hell of miracle transformation...
     

    Dexter-D

    Well-known member
  • Sep 14, 2017
    1,236
    1,282
    113
    හඳේ ...
    මිනිස්සු රැවටෙනවා. රවට්ටන්න පුළුවන් එකා රජ වෙනවා. හැබැයි ඉතින් ඒකම තමා නෙහ් marketing සහ branding වලත් වෙන්නේ ? එහෙම බැලුවම පොර හරිනේ. හැබැයි පොරගේ කතාවක branding ගැන කියද්දී අපිට branding වලදී මිනිස්සුන්ට බොරු කරන්න බෑ product සහ branding quality එක එක හා සමාන වෙන්න ඕනේ කියලා.

    පොර ගෑණි ගැන කිවේ රූ රැජිනක් කියලා. මම ඉතින් බැලුවා. අනේ මන්ද මට නම් එහෙම දැනුනේ නෑ :no:. එතකොට මු මොකක්ද කියන්නේ කියලා confuse උනා මම. :eek:

    පොන්නයො, ,වීඩියෝ එක full බලලා කතා කරපං ගෝතයා
    මටත් මුලින් හිතුනේ ඔහොම තමා ඔය මුල් video එක බලද්දී. ඒ උනාට ටිකක් හොයනකොට රාජපක්ෂ පොලිටික්ස් ඩයල් එකක් වගේ. වන්දනාමන මානසිකත්වයෙන්ම බලන්න හොඳ නෑ බන්. ඌ කරන්නෙත් ඌව brand කරන එක. ලංකාවේ කුජීත තැනක ඉඳලා ඉහලට ආවා කියන කතා වලට මිනිස්සු ආසයි. මිනිස්සුන්ව tackle කරන්න පුළුවන් ඔය විදියටම තමා. ඌ කරන්නේ ඉතින් උගේ වෘත්තීය.
    ------ Post added on Oct 29, 2023 at 11:56 AM
     

    ara88

    Well-known member
  • Jan 11, 2021
    3,297
    5,927
    113
    අර පියුමිගෙයි රන්ජන්ගෙයි ලීක් වෙච්ච බැක්සයිඩි ටේප් වල ගයියා කිව්වෙ මූටද?