මිනිස්සු රැවටෙනවා. රවට්ටන්න පුළුවන් එකා රජ වෙනවා. හැබැයි ඉතින් ඒකම තමා නෙහ් marketing සහ branding වලත් වෙන්නේ ? එහෙම බැලුවම පොර හරිනේ. හැබැයි පොරගේ කතාවක branding ගැන කියද්දී අපිට branding වලදී මිනිස්සුන්ට බොරු කරන්න බෑ product සහ branding quality එක එක හා සමාන වෙන්න ඕනේ කියලා.
පොර ගෑණි ගැන කිවේ රූ රැජිනක් කියලා. මම ඉතින් බැලුවා. අනේ මන්ද මට නම් එහෙම දැනුනේ නෑ

. එතකොට මු මොකක්ද කියන්නේ කියලා confuse උනා මම.
පොන්නයො, ,වීඩියෝ එක full බලලා කතා කරපං ගෝතයා
මටත් මුලින් හිතුනේ ඔහොම තමා ඔය මුල් video එක බලද්දී. ඒ උනාට ටිකක් හොයනකොට රාජපක්ෂ පොලිටික්ස් ඩයල් එකක් වගේ. වන්දනාමන මානසිකත්වයෙන්ම බලන්න හොඳ නෑ බන්. ඌ කරන්නෙත් ඌව brand කරන එක. ලංකාවේ කුජීත තැනක ඉඳලා ඉහලට ආවා කියන කතා වලට මිනිස්සු ආසයි. මිනිස්සුන්ව tackle කරන්න පුළුවන් ඔය විදියටම තමා. ඌ කරන්නේ ඉතින් උගේ වෘත්තීය.
------
Post added on Oct 29, 2023 at 11:56 AM