From Matara to Kataragama Restaurant

pasindu201

Well-known member
  • Dec 25, 2017
    1,728
    1,519
    113
    Matara to kataragama road eke hoda restaurants monawada thiyenne family eke ayata yanna puuwan,kaema hoda and clean
     

    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,332
    113
    98
    හෝමාගම
    https://maps.app.goo.gl/mZW2ShSSEJfsdQn1A


    උදෙ, දවල් , රෑ
    rice & curry කනව නන් , මේකෙ තියනව
    පොශ් පොට් එකක් නෙවෙ, සාපාකෙශව ක්ලීන් , නොර්මල් රේට්ස්

    සාමාන්‍යන් රෑට බත් හොයන්න අමාරුනෙ
    රැයිස්, කොට්ටු තමා හැමතැනම

    මල ජරාව