ඔන්න From TV Series එකේ Season 3 එනවා කියල MGM+ එකෙන් ඊයෙ Announce කරා.
LoKiFerguson Well-known member Sep 6, 2021 943 2,234 113 Colombo Jun 30, 2023 #1 ඔන්න From TV Series එකේ Season 3 එනවා කියල MGM+ එකෙන් ඊයෙ Announce කරා. Reactions: JohnWatson99, janith.lakmina, Reincarnator and 5 others
buddikagayan Well-known member Jan 25, 2012 27,133 15,905 113 Colombo Jun 30, 2023 #2 from eka nagala yanawa Reactions: Reincarnator, ML1987 and LoKiFerguson
el_professor Well-known member May 8, 2020 1,720 1,077 113 Jun 30, 2023 #3 kawadada enne? 2024? Reactions: Reincarnator
Bad_horse Well-known member Apr 23, 2021 579 1,815 93 33 Jun 30, 2023 #4 මම ඕක ආපු දවසේ, කම්මැලිකමට horror series එකක් බලන්න තිබ්බා ආසාවට නිකමට වගේ බැලුවේ. දැන් නම් හැම ඉරිදා වෙනකම් ඉන්නවා අළුත් episode එක බලන්න. මුන්ගේ season දෙකම ඉවර කරන්නේ තඩි cliffhanger එකක් එක්කනේ. ලබන අවුරද්ද වෙනකම් බලන් ඉන්න වෙයි නෙහ් Reactions: Reincarnator
මම ඕක ආපු දවසේ, කම්මැලිකමට horror series එකක් බලන්න තිබ්බා ආසාවට නිකමට වගේ බැලුවේ. දැන් නම් හැම ඉරිදා වෙනකම් ඉන්නවා අළුත් episode එක බලන්න. මුන්ගේ season දෙකම ඉවර කරන්නේ තඩි cliffhanger එකක් එක්කනේ. ලබන අවුරද්ද වෙනකම් බලන් ඉන්න වෙයි නෙහ්
Absolute Zero Well-known member Mar 31, 2015 13,084 1 16,451 113 −273.15°C Jun 30, 2023 #5 S U P I R I ! theme song eke idanma patta ooka. Reactions: adithyag and Reincarnator
chanzKolla Well-known member Nov 5, 2015 1,218 1,054 113 Jul 31, 2023 #6 meka patta dawas deken okkoma baluwa, thawa hoda tikak suggest karannako mchn balanna Reactions: Reincarnator