from twitter to google plus help

markhaloce

Member
Mar 7, 2013
10,298
677
0
17
The Real North

ට්විටර් ගූගල් ප්ලස් ඉන්න ඈයො උදාව්..

උඹල ට්වීට්ස් ගූගල් ප්ලස් එකට පෝස්ට් වෙන්න පාවිච්චි කරන එක්ස්ටෙන්ශන්ස් මොනාද ? ඇප්ස් නං නෑල්ලු :( ගූගල් ඇපිය රීඩ් ඔන්ලි ලු....
මට ඕනෙ ට්විටර් එකේ දාන ට්වීට්ස්, රීට්වීට්ස්, ෆේවරිට් කරන එව්ව ගූගල් ප්ලස් එකේ පෝස්ට් වෙන්න..
ගූගල් ප්ලස් එකේ දාන එව්ව ට්වීට් වෙන්න බෑ..
ට්විටර් එකෙන් -> ගූගල් ප්ලස් විතරයි..

ගූගල් ක්‍රොම් බ්‍රොව්සරේ..

උදාව්...

ගූගල් කල්ල එන හැම එකක්ම දාල බලන්න බෑ බං :(
ඩේට නෑ..
ඒකයි කෙලින්ම එකක් දාගන්න අහන්නෙ.. :(