Front End Developer

sadun_gamage

Active member
  • Mar 7, 2011
    267
    69
    28
    mchan Front end developing side eken react vue js ekka 1year experience tiyenawa.. slary range eka kiyak wageda wenne idustry eke..kiyak wage illanada..interview ekak set una... ekai poddak heuwe
     
    Hankook

    Well-known member
  • Apr 4, 2022
    5,209
    8,080
    113
    මම ගිය අවුරුද්දේ 60K frontend developer ඉඳලා අළුත් තැනට ගියාම 100K දුන්නා. ඒ හින්දා වැඩියෙන් ඉල්ලන්න.
    How many years of experience you have since first job
     
    sadun_gamage

    Active member
  • Mar 7, 2011
    267
    69
    28
    මට ස්ලිට් එකේ අවුට් උන නන්ගි කෙනෙක් කීවේ එයා රියැක්ට් එහෙමලු කරන්නේ ස්ටාර්ටින් 2.65 කීවා.ෆ්‍රෙශ් ගැජුවේට්
    :eek::eek:
     
    kevin_levin

    Well-known member
  • Jun 9, 2014
    10,358
    14,184
    113
    මට ස්ලිට් එකේ අවුට් උන නන්ගි කෙනෙක් කීවේ එයා රියැක්ට් එහෙමලු කරන්නේ ස්ටාර්ටින් 2.65 කීවා.ෆ්‍රෙශ් ගැජුවේට්
    26500 🙃
     
    පෝරිසාදයා

    Well-known member
  • Oct 24, 2011
    7,189
    9,784
    113
    Front end developing අලුතෙන් ඉගෙන ගන්න විදිය දාපන් step by step , AL ඉවර මල්ලි කෙනෙක්ට .
     
    Dr.Sheldon_Suprakata

    Well-known member
  • Feb 7, 2018
    5,662
    1
    14,216
    113
    මට ස්ලිට් එකේ අවුට් උන නන්ගි කෙනෙක් කීවේ එයා රියැක්ට් එහෙමලු කරන්නේ ස්ටාර්ටින් 2.65 කීවා.ෆ්‍රෙශ් ගැජුවේට්
    2 65,000
    නංගිගේ company එකේ නමත් දාපන්කෝ :baffled:
     
    nevermindNevergiveup

    Well-known member
  • Jul 28, 2017
    28,061
    35,939
    113
    මැදමහනුවර
    මට ස්ලිට් එකේ අවුට් උන නන්ගි කෙනෙක් කීවේ එයා රියැක්ට් එහෙමලු කරන්නේ ස්ටාර්ටින් 2.65 කීවා.ෆ්‍රෙශ් ගැජුවේට්
    2 65,000
    අමතර සුදුසුකම් නිසාද ඒගාන එයාට දෙන්නේ?