ආයුබෝවන් මචන්ලා.. මේ thread එකේ අපි කතා කරන්නේ frontend developer කෙනෙක් වෙන්නෙ කොහොමද කියලා..ඔයා frontend dev කෙනෙක් වෙන්න කැමති නම් යන්න ඕනෙ path එක, study resources, coupons, latest updates වගේ දේවල් තමා මේකේ අපි කතා කරන්නේ..
Frontend developer කෙනෙක් වෙන්න කැමති අය මේ roadmap එක follow කරන්න පටන්ගන්න.. මේකේ nodes click කරලා ඒ ඒ milestone එකට අදාළ resources බලන්නත් පුළුවන්..
https://roadmap.sh/frontend
Roadmap එක follow කරන් යද්දී එන ප්‍රශ්න මේ thread එකේ අහන්න.. දන්න අය උත්තර දේවි.. Roadmap එකට අදාළ නැති frontend ප්‍රශ්න උනත් අහන්න.. අවුලක් නෑ
වැදගත්ම දෙයක් : IT field එකේ ඉස්සරහට යන්න නම් හොඳ අවධානයක් දීලා ඉගෙන ගන්න ඕන.. Resources book mark කරගෙන හිටියට, නිකන් video බලන් ගියාට වැඩක් නෑ.. Code කරන්නම ඕන..ඒ නිසා තමයි මෙතරම් resources තිබිලත් තාම software engineering field එකේ talent shortage එකක් තියෙන්නෙ.. මේක follow කරන මුල් මාස 6 ටිකක් අමාරුයි.. හැබැයි කට්ට කාල ඇදගෙන ගිහින් basic prractice කරලා intern එකක් හරි set කරගත්තොත් ඉතිරි ටික අදින එක අවුලක් නෑ..
එහෙනම් මේ ඇති දැනට...මේ resources use කරලා තමන් යන්න කැමති field එකට යන්න ලැබේවා කියලා ප්‍රර්ථනා කරනවා

Last edited: