Frontend Developer Study Guide

119©

Well-known member
  • Sep 29, 2012
    2,408
    2,148
    113
    ~ගෙදර~
    Macho mata prashnayak thiyanawa dannawa nam help ekak diyan.mama react walata aluth. React form ekaka thiyawa, eka subcomponent kihipayakin thamai hadila thiyenne form eka.subcompnent walata data set karaddi main form eken data load karala props widiyatada pass karanne.nattam each subcomponent walata wena wenama data load karanawada. Me form eke add edit dekatama use karanawa. Mokak da hondama widiya karanna one.mata hithenne props widiyata pass karana eka.mokak da normal karana widiya
     

    EKGuest

    Well-known member
  • Nov 16, 2022
    3,206
    5,703
    113
    ආයුබෝවන් මචන්ලා.. මේ thread එකේ අපි කතා කරන්නේ frontend developer කෙනෙක් වෙන්නෙ කොහොමද කියලා..ඔයා frontend dev කෙනෙක් වෙන්න කැමති නම් යන්න ඕනෙ path එක, study resources, coupons, latest updates වගේ දේවල් තමා මේකේ අපි කතා කරන්නේ..

    Frontend developer කෙනෙක් වෙන්න කැමති අය මේ roadmap එක follow කරන්න පටන්ගන්න.. මේකේ nodes click කරලා ඒ ඒ milestone එකට අදාළ resources බලන්නත් පුළුවන්.. :P

    https://roadmap.sh/frontend

    Roadmap එක follow කරන් යද්දී එන ප්‍රශ්න මේ thread එකේ අහන්න.. දන්න අය උත්තර දේවි.. Roadmap එකට අදාළ නැති frontend ප්‍රශ්න උනත් අහන්න.. අවුලක් නෑ :yes:

    වැදගත්ම දෙයක් : IT field එකේ ඉස්සරහට යන්න නම් හොඳ අවධානයක් දීලා ඉගෙන ගන්න ඕන.. Resources book mark කරගෙන හිටියට, නිකන් video බලන් ගියාට වැඩක් නෑ.. Code කරන්නම ඕන..ඒ නිසා තමයි මෙතරම් resources තිබිලත් තාම software engineering field එකේ talent shortage එකක් තියෙන්නෙ.. මේක follow කරන මුල් මාස 6 ටිකක් අමාරුයි.. හැබැයි කට්ට කාල ඇදගෙන ගිහින් basic prractice කරලා intern එකක් හ‍රි set කරගත්තොත් ඉතිරි ටික අදින එක අවුලක් නෑ.. 🙂

    එහෙනම් මේ ඇති දැනට...මේ resources use කරලා තමන් යන්න කැමති field එකට යන්න ලැබේවා කියලා ප්‍රර්ථනා කරනවා :love:

    මචන් දැන් Desktop Applications වලට තියෙන demand එක කොහොමද? ඉස්සර නම් ලොකු demand එකක් තිබ්බා. මතක විදියට ඒ කාලේ Visual Basic 6 වලින් තමයි ගොඩක් local software හැදුවේ.
     

    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,966
    1
    29,883
    113
    මචන් දැන් Desktop Applications වලට තියෙන demand එක කොහොමද? ඉස්සර නම් ලොකු demand එකක් තිබ්බා. මතක විදියට ඒ කාලේ Visual Basic 6 වලින් තමයි ගොඩක් local software හැදුවේ.
    දැන් desktop app වලට demand එක ගොඩක් අඩුයි නේද bro.. Cloud, internet එක්ක හැමෝම වගේ web, mobile වලට move වෙනවා..
     
    • Like
    Reactions: EKGuest

    EKGuest

    Well-known member
  • Nov 16, 2022
    3,206
    5,703
    113
    දැන් desktop app වලට demand එක ගොඩක් අඩුයි නේද bro.. Cloud, internet එක්ක හැමෝම වගේ web, mobile වලට move වෙනවා..

    ආ ඒක තමයි IT සම්බන්ද ත්‍රෙඩ් කීපයක් බලද්දි මටත් හිතුනා දැන් වෙබ් / මොබයිල් පැත්තට ලොකු ඉල්ලුමක් තියෙනවා කියලා. මම free වෙලාවට Codechef, TopCoder වගේ ප්ලැට්ෆොර්ම් වල problems solve කලාට ඩිවලොපර් කෙනෙක් නොවන හින්ද ඔය ගැන වැඩිය updated නැහැ. ඒත් මේකේ IT threads දැක්කම අලුත් technologies ඉගෙනගන්න ආස හිතුනා.