තියෙන තත්වේ එච්චර හොඳ නැහැ.අපේ අය ලක්ෂ 2 - 3 අතර හම්බෙනවා කියලා උඩ දදා ඉන්නවා.ඊට පස්සේ ඒ හම්බෙන පඩිය කුරුල්ල වගේ වියදම් කරනවා.හයි ක්ලාස් වෙඩින් ගන්නවා.හොඳ ලක්ෂරි ලයිෆ් එකක් ගෙවනවා.
හැබැයි 35 කියන්නේ ඕනෑම මනුස්සයෙක්ගේ පර්ෆෝමන්ස් බහින්ඩ පටන් ගන්න කාලේ.ටෙක්නෝලොජි අලුත්වෙනවා හිටු කියලා.අද තියෙන එක නෙමේ හෙට තියෙන්නේ.ඒව වෙනම ප්ලැට්ෆෝර්ම්.ඊට පස්සේ ඒවාඅ වෙනම ෆලෝ කරන්ඩ ඕනේ.දැන් මතක හිටිනවා වගේ නෙමේ එතකොට.ගෙවල් වල ප්‍රශ්න ලමයින්ගේ ප්‍රශ්න වැඩිවෙන කොට ස්ට්‍රෙස් එක වැඩි වෙනවා.
සීනියර් සොෆ්ට්වෙයාර් ඉන්ජිනියර් කී දෙනාගෙන් කී දෙනාටද ටෙක්ලෙඩ් හම්බෙන්නේ.එතනින් කී දෙනාටද ස්පෙෂලිස්ට් හම්බෙන්නේ.ඒ ගොඩිනුත් කී දෙනාද කන්සල්ටන්ට් යන්නේ? අනිත් ඔක්කොම එකට ආපු අය අරූට අර පොසිෂන් එක දුන්න මට නෑ කියලා මල දා ගන්නවා.ඌ යටතේ මට වැඩ කරන්ඩ බෑ ඔන්න තව කේස් ඉතින් යන්ඩ තමා වෙන්නේ.එලියට ජොබ් එකක් හොයන් යනවා කියන්නේ ඒ වයසට තමාගේ බෙල්ල තමාම කපා ගන්නවා වගේ වැඩක් උඹ මොන තරම් වැඩ්ඩෙක් වුනත්. ඕකයි යතාර්ථය. ඒ හින්ද දැන් පඩිය ලක්ශ තුන හතර නෙමේ පහ හම්බුනත් ඒක උඩ දදා වියදම් කරගන්නේ නැතුව ඒ කාලෙට කොන්ද පන ඇතුව එලියට බහින්ඩ පුලුවන් විදිහට ඉතුරු කර ගනිල්ල ගොන් ආතල් ගන්නේ නැතුව.

lankawenma IT graduate la keeyak auruddakata eliyata enawada 

eth ehemai kiyala hitiyoth uta pawathmak naha 