උබ ඉස්සරහට remote job එකක් කරන්න හිතාගෙන ඉන්න හින්දා කියන්නේ .. කෝකටත් උබ portfolio / personal site එකක් හදාගනින්. කරන projects දාපන් ..ඉස්සරහට Remote job එකක් කරන්න ඉන්නවනම් apply කරද්දී උන්ට skill එක පෙන්නන්න තියන හොදම (එකම) විදිය ඒක ...
Portfolio ekak nam thiyanawa
habai experience thama naththe 



kohomahari karala iwarayak karaganna one