frontend job apply

Night Rider

Well-known member
  • Feb 18, 2016
    2,992
    6,174
    113
    Subject line එකේ ඇප්ලයි කරන පෝස්ට් එකයි නමයි දාන්න. පෝස්ට් එක විතරක් උනත් අවුලක් නෑ.
    Ex- Front End Developer - Psiko
    Recruiter ගේ නමක් තියෙනවා නම් Dear/Hi නම Or නමක් නැත්නම් Hi විතරක් දාලා පටන් ගන්න. සමහරු, "To Whome It May Concern, " කියලත් පටන් ගන්නවා.
    I came across the Front End Developer job opening at (කම්පැනි නම) on Topjobs / Linkedin and feel that I would be a great fit for this position.
    මේ වේකන්සි එකට තමන් සුදුසු වෙන්නේ මොකද කියලා පොඩි විස්තරයක් දෙන්න + any work experience.
    I have 2 years of experience කියලා පටන් ගන්න පුලුවන්.
    I have attached my CV with the email. / You can find my CV …….
    If you want further details on my education and professional background, feel free to reach out.
    I look forward to hearing from you.
    මේ විදියට ඉවර කරන්න පුලුවන්.
    මේ විදියට දැම්මේ පොඩි අයිඩියා එකක් ගන්න විතරයි.
    Good luck.
     
    Psiko

    Well-known member
  • Mar 10, 2023
    12,313
    11,663
    113
    🤍

    idea eka hodatama awaaa thankzzzzzz broooo :love: :love: :love: :love: :love:
     
    Mr Robot

    Well-known member
  • Oct 26, 2020
    2,336
    3,636
    113
    මොනර තැන්න
    karanakota email eken cv eka yawaddi Subject , Body eke monwd liyanna one?

    cv eka attach krnwata amathrwa :eek:
    උබට React js / Vue js / Angular js වගේ ඒව ජාති ජාතිත් පුලුවන් ද ? මුලින්ම ,
    Node Python වගේ ඒවත් ටික ටික පුලුවන් ද ?
     
    Psiko

    Well-known member
  • Mar 10, 2023
    12,313
    11,663
    113
    🤍
    උබට React js / Vue js / Angular js වගේ ඒව ජාති ජාතිත් පුලුවන් ද ? මුලින්ම ,
    Node Python වගේ ඒවත් ටික ටික පුලුවන් ද ?
    React js
    Node js tikai
     
    • Haha
    Reactions: Mr Robot