LinkedIn software jobs වලට apply කරලා කුණුවෙන හේතුව.

Rankwitz

Well-known member
  • Jul 1, 2023
    583
    401
    63
    1725467309074.png

    Modayo wage jobs 200yakata withara apply karapu employer kenekwath hambawuna (Madiwata internship)
     

    Rankwitz

    Well-known member
  • Jul 1, 2023
    583
    401
    63
    Job eka dala payak wage yaddi, applicants 50k awith. views 160. 50 th 160th athara loku sambandayak thieynawa. views1/3k ma apply karala payak athulatha. ithin, dawasakma thibboth, 500+ withara ewipromote karama. oya 500n kihipadenayine badawa ganne.

    ඔය කියන්නෙ jd ඒකවත් හරියට නොබල ඇප්ලයි කරන එක ගැනනෙ?
    High competition
    ------ Post added on Sep 5, 2024 at 12:52 PM
     

    user2024

    Active member
  • Jan 15, 2024
    164
    227
    43
    ඔය මචන් LinkedIn free account එකකින් දාපු ජොබ් posting එකක් නෙ. ඔය ලිමිට් ආවම LinkedIn එකෙන් අලුත් application ගන්නෙ නෑනෙ. Apply button එක නැති වෙලා No longer accept applications කියල එනවා නේ
    LinkedIn free account එකක limitation එකක් නේද ? ඔයා paid account ගත්තොත් ඔය limitation නෑනෙ
     

    Rankwitz

    Well-known member
  • Jul 1, 2023
    583
    401
    63
    ඔය මචන් LinkedIn free account එකකින් දාපු ජොබ් posting එකක් නෙ. ඔය ලිමිට් ආවම LinkedIn එකෙන් අලුත් application ගන්නෙ නෑනෙ. Apply button එක නැති වෙලා No longer accept applications කියල එනවා නේ
    LinkedIn free account එකක limitation එකක් නේද ? ඔයා paid account ගත්තොත් ඔය limitation නෑනෙ
    Account limitations gana neweyi. payak athulatha 50k apply kara. ithin, software engineering ibntern walata apply kara kara inna ekea maha time nahaththiyak. (godak welawata). mn wadakarana kenek unanam intern kiayan ugulata ahuwenne naha. Padiyak ekka wada karanawa misak. That is the reason to do A/L Bio, & Be a Doctor
     

    Error365!

    Well-known member
  • Jun 27, 2012
    12,462
    8,685
    113
    එක තැනක නෑ
    Account limitations gana neweyi. payak athulatha 50k apply kara. ithin, software engineering ibntern walata apply kara kara inna ekea maha time nahaththiyak. (godak welawata). mn wadakarana kenek unanam intern kiayan ugulata ahuwenne naha. Padiyak ekka wada karanawa misak. That is the reason to do A/L Bio, & Be a Doctor
    ගොන් කතා කියන්න එපා බන්. බොරු ත්‍රෙඩ් දාගෙන එක එකාගෙ වෙලාව කනව.