වැඩ කර කර ඉද්දි සමහර වෙලාවට කර්සර් එක තැන හිර වෙනවා. හැබැයි අනිත් දේවල් සාමාන්‍ය විදියට වැඩ.
මේක Inspiron 15 3521 ලැප්ටොප් එකක්. කලින් මේක කාට හරි වෙලා තියනවද? මේක හඳාගන්න විදිය දන්න කෙනෙක් ඉන්නවද? ප්ලීස් හෙල්ප් !!!

මේක Inspiron 15 3521 ලැප්ටොප් එකක්. කලින් මේක කාට හරි වෙලා තියනවද? මේක හඳාගන්න විදිය දන්න කෙනෙක් ඉන්නවද? ප්ලීස් හෙල්ප් !!!

PS: Installed drivers from the dell website for this laptop.
Last edited: