





















ආ කට්ටිය ආවනේද. එහෙනම් වැඩේ පටන් ගමු. හැබැයි ඊට කලින් මේ ඩින්ගිත්ත කියවලා ඉන්න.
දැන් ලන්කාවේ අන්තර්ජාල සැරිසරන්නන් මේ දිනවල කතා කරන ප්‍රධාන මාතෘකාවක් තමයි මේ Slt එකෙන් දෙන FTTH සම්භන්දතාවය.100Mbps Download. 50Mbps Upload.
1.මේකේ ගාන කීයක් වෙයිද
2.Speed එහෙම කොහොමද
3.හැම කෙනෙක්ටම ගන්න පුලුවන්ද
4.පැකේජ මොනවාද
5.හෙන ගහයිද. ගැහුවොත් මොනවා වෙයිද ඊට පස්සේ මොකද කරන්නේ
6.පරණ නොම්බරයම ලැබෙයිද
7.Apply කරලා කොච්චරකල් බලන් ඉන්න වෙයිද.
8.Router එක මොන වගේද මොනවගේ Features ද තියෙන්නේ.
9.Router එකට කරන්ට් ගියොත් Phone වැඩ කරයිද Battery එකක් එනවද.
10.අපිට මොන FTTH ද, ඔච්චර Speed එකක් මොකටද.
11.Speed වැඩි උනොත් DATA ටිකට ඉක්මනටම කෙල වෙයිද.
12.තෝ SLT එකට කඩේ යන්න නේද ලෑස්ති. SLT එකේ උන්ට #කේ අමාරුවටද මේක කරන්නේ.
වගේ ප්‍රශ්න ගොඩක් ඇති. මම දැක්කා කාලෙකින් එලි පෙහෙලියට බහින අපේ admin අයියත් ත්‍රෙඩ් එකකට අදහස් දක්වලා තිබුනා.admin අයියටත් හොදටම හිත රිදිල වගේ. ඒක අැත්ත. මොකද දවසේ මෙලොව වැඩක් කරන් නැතුව දවසම Book ගතවෙලා මෙලොව රහක් නැති ගොන්, වල් බූරු,*#&/කන Post දදා ඉන්න හා ඒවට Reply කරන උන්ටයි. Gossip site වල එක එකා කියන කුණුහරුප අහන උන්ටයි අනුුන්ගේ CCTV බලන උන්ටයි. අහවලා හෙලුවෙන් ඉදන් ගහන Selfie බලන උන්ටයි ඔය කියන 100mbps නෙමෙයි. 1Gbps. ලැබුනත් කරන්නේ ඔය ටිකමයි. අපරාදේ සල්ලි. (මාත් ඔව කරනවා හැබයි ඔන්.....
.ඒත් ටිකක් ඈ)ඉතින් යකෝ අපි Internet එකේ වෙන මෙනවා කරන්නද කියලා සමහරු අහන්න පුලුවන්. ඒකට උත්තරේ ඔය ජාලයෙන්ම හොයා ගන්නකෝ.එහෙනම් උඩ ප්‍රශ්න වලට පිළිතුරු ටික බලමු. හැබයි පිළිතුරු දෙන්නේ 100% ක්ම මගේ අත්දැකීම් අනුවයි. හැබැයි ඊයේ ටිකක් වැඩිපුර පාවිච්චි උන නිසා දකුණු අත රිදෙනවා. හෙට උත්තර ටික දෙන්නම්.
Last edited:





. මං හිතන්නේ ලංකාවෙ ගොඩක් දෙනෙක්ට ඉතින් ඔච්චර speeds අවශ්‍ය නැ