FTTH වලින් ....rn බාමු

indikaku

Well-known member
  • Apr 17, 2011
    1,492
    973
    113
    :love::love::love::love:
    :love:
    :love:
    :love:
    :love:
    :love:
    :love:
    :love:
    :love:
    :love:
    :love:
    :love:
    :love:
    :love:
    :love:
    :love:
    :love:
    :love:
    :love:
    ආ කට්ටිය ආවනේද. එහෙනම් වැඩේ පටන් ගමු. හැබැයි ඊට කලින් මේ ඩින්ගිත්ත කියවලා ඉන්න.

    දැන් ලන්කාවේ අන්තර්ජාල සැරිසරන්නන් මේ දිනවල කතා කරන ප්‍රධාන මාතෘකාවක් තමයි මේ Slt එකෙන් දෙන FTTH සම්භන්දතාවය.100Mbps Download. 50Mbps Upload.

    1.මේකේ ගාන කීයක් වෙයිද
    2.Speed එහෙම කොහොමද
    3.හැම කෙනෙක්ටම ගන්න පුලුවන්ද
    4.පැකේජ මොනවාද
    5.හෙන ගහයිද. ගැහුවොත් මොනවා වෙයිද ඊට පස්සේ මොකද කරන්නේ
    6.පරණ නොම්බරයම ලැබෙයිද
    7.Apply කරලා කොච්චරකල් බලන් ඉන්න වෙයිද.
    8.Router එක මොන වගේද මොනවගේ Features ද තියෙන්නේ.
    9.Router එකට කරන්ට් ගියොත් Phone වැඩ කරයිද Battery එකක් එනවද.
    10.අපිට මොන FTTH ද, ඔච්චර Speed එකක් මොකටද.
    11.Speed වැඩි උනොත් DATA ටිකට ඉක්මනටම කෙල වෙයිද.
    12.තෝ SLT එකට කඩේ යන්න නේද ලෑස්ති. SLT එකේ උන්ට #කේ අමාරුවටද මේක කරන්නේ.

    වගේ ප්‍රශ්න ගොඩක් ඇති. මම දැක්කා කාලෙකින් එලි පෙහෙලියට බහින අපේ admin අයියත් ත්‍රෙඩ් එකකට අදහස් දක්වලා තිබුනා.admin අයියටත් හොදටම හිත රිදිල වගේ. ඒක අැත්ත. මොකද දවසේ මෙලොව වැඩක් කරන් නැතුව දවසම Book ගතවෙලා මෙලොව රහක් නැති ගොන්, වල් බූරු,*#&/කන Post දදා ඉන්න හා ඒවට Reply කරන උන්ටයි. Gossip site වල එක එකා කියන කුණුහරුප අහන උන්ටයි අනුුන්ගේ CCTV බලන උන්ටයි. අහවලා හෙලුවෙන් ඉදන් ගහන Selfie බලන උන්ටයි ඔය කියන 100mbps නෙමෙයි. 1Gbps. ලැබුනත් කරන්නේ ඔය ටිකමයි. අපරාදේ සල්ලි. (මාත් ඔව කරනවා හැබයි ඔන්.....:P.ඒත් ටිකක් ඈ)

    ඉතින් යකෝ අපි Internet එකේ වෙන මෙනවා කරන්නද කියලා සමහරු අහන්න පුලුවන්. ඒකට උත්තරේ ඔය ජාලයෙන්ම හොයා ගන්නකෝ.එහෙනම් උඩ ප්‍රශ්න වලට පිළිතුරු ටික බලමු. හැබයි පිළිතුරු දෙන්නේ 100% ක්ම මගේ අත්දැකීම් අනුවයි. හැබැයි ඊයේ ටිකක් වැඩිපුර පාවිච්චි උන නිසා දකුණු අත රිදෙනවා. හෙට උත්තර ටික දෙන්නම්.
     
    Last edited:

    kellsupun

    Member
    Feb 12, 2010
    61,910
    3,299
    0
    Disce aut Discede
    1.මේකේ ගාන කීයක් වෙයිද - eka nam man danne nah

    2.Speed එහෙම කොහොමද - speed normaly 100mbps increase karnana puluwanlu habai reqst karanna oni lu slt eken (eka mata kenek kiwwa deyak sure nah )

    3.හැම කෙනෙක්ටම ගන්න පුලුවන්ද - ow ow ftth coverage thiyena hama kenatama
    4.පැකේජ මොනවාද - ekath parana pkg walata gannath puluwan aluth ewa slt eke site eke athi :P

    5.හෙන ගහයිද. ගැහුවොත් මොනවා වෙයිද ඊට පස්සේ මොකද කරන්නේ - fiber eka dige kadwath current ekak enne nah mokda eke enne light ekak fiber kenda nisa router eka pichchunoth pichcenne gedara current awulk nisa slt eken monowa kiyaida kiyanna bah

    6.පරණ නොම්බරයම ලැබෙයිද - aluth number ekakata hamba wenne 1212 kata karala hari mail karala parana number eka ganna puluwan

    7.Apply කරලා කොච්චරකල් බලන් ඉන්න වෙයිද. eka nam danne nah

    8.Router එක මොන වගේද මොනවගේ Features ද තියෙන්නේ - wifi thiyena lan connection direct 3kata denna puluwan 4th eka peo tv phones line 2k ganna puluwan number 2k

    9.Router එකට කරන්ට් ගියොත් Phone වැඩ කරයිද Battery එකක් එනවද batry bkp gahanna puluwan port ekak enawa router eke slot ekak eka gana nam wadiya wisthara danne nah current gioth phone eka wada nah :P

    10.අපිට මොන FTTH ද, ඔච්චර Speed එකක් මොකටද - eka nam ehema thamai wadi oni nam 50mbps thiyenwa kiwwa ekath aranchiyak witharai

    11.Speed වැඩි උනොත් DATA ටිකට ඉක්මනටම කෙල වෙයිද - ow aniwa

    12.තෝ SLT එකට කඩේ යන්න නේද ලෑස්ති. SLT එකේ උන්ට #කේ අමාරුවටද මේක කරන්නේ - man mage yaluwek ekka slt fiber dunna man power ekai meh tika danne dan man wada nah :no:

    mekata gahanna connection ekak nah :) eath thama coverage eka nathi nisa poddka iwasanna wenwa :love:
     
    kellsupun

    Member
    Feb 12, 2010
    61,910
    3,299
    0
    Disce aut Discede
    router eke wifi nam loku area ekak cover wenne nah :D

    wifi off karlaa lan ekak aragena aluth wifi router ekak dama nam 100mbps ma wifi ekath ganna puluwan

    speed check karaddi lan check karanna ganna kattiya mokda wifi walin ena speed eka uparima man check karpau ewage yanne 80 mbps lan nam 100 paninwa uparima awa ekadwasak 108 mbps :D

    customer wa dana gassuna :rofl:
     
    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,729
    1
    15,131
    113
    FTTH කියන්නේ ඉතින් මැජික් එකක් නෙවේ. fiber cable එකක් එනවා. ඒකෙන් දෙනවා. ඉතින් copper වයර් වගේ noise, errors අනම් මනම් නැ.(හරියට වයර් අමුණලා නම් )
    local path latency 1-3ms වගේ.
    ADSL2+ වල practically තියෙන 24-25 Mbps barrier එකට පස්සෙ wireless නොවන පැත්තෙන් තියෙන හොදම විසදුම තමයි මේක

    100Mbps නෙවේ එකේ (SLT ලා දෙනවා නම් :P ) 1Gbps වෙනකන් උනත් ගතහැකි :baffled:
    උපරිම practical speed එක නම් මීට වඩා දැන් වැඩියි කියල ඔප්පු කරල තියෙනව

    coverage කියන්නේ ඉතින් SLT එකේ අය බිම හාරලා කේබල් දාලා තියෙන පැති වලට ගත හැකි. එහෙම නැති එවුන් එකේ SLT එකේ වුන්ට කියල බිම හාරගනිල්ලා :rofl:

    theory එකේ හැටියට නම් අකුණු/current වදින්න විදියක් නැ fiber cable එකත් එක්ක
    අකුණ powerline එකට ගහලා එතනින් කෙලවුනොත් ඉතින් දන්නැ :P

    දැන් මේ වෙලාවෙ මං ඉන්න තැනත් STM1-4 level එකේ fiber එව්වා අම්බානක තියෙනවා :P
    වැඩක් නැ ඉතින් කතා කරල ඒවා ගැන :rofl:

    ඔය අහන අනිත් telephone නම්බර් ගැන නම් විස්තර දන් නැ.Not using FTTH at home. .
    WiFi ගැන ඉතින් එච්චර වද වෙන්නෙ මොකටද. ඒක ඉතින් router එකේ function එකක්නෙ. ඒකට FTTX එක්ක සම්බන්ධයක් නැ

    අනික තමයි ඉතින් fttx වැඩකරනවද speed එනවද කියල බලන්න fttx ගන්න එපා. බඩු වැඩකරනවා අනිවා :lol: . මං හිතන්නේ ලංකාවෙ ගොඩක් දෙනෙක්ට ඉතින් ඔච්චර speeds අවශ්‍ය නැ :) නමුත් ඉතින් technology එක දියුණු වෙන එකත් එක්කම ඔය වගේ දේවල් රටක තියෙන්න ඔ්නේ
     
    Last edited:

    manarrow

    Well-known member
  • Jan 31, 2015
    5,067
    5,300
    113
    Fiber patta. gannawa nan eka ganna. battery ekak na habai current eka giyoth ekai aula. speed nan super. data bonawa kiyana seen ekath ehema danenne na bn. mul kaale nan matath ehema danuna bandwith limit software dala limit karla. passe ain kara eka danenne na videos balankota ikmanata load wenawa. eka wennathi data yanne. eth ehema giya kiyala mata nan danune na bn. menna speed

    5323219123.png
     
    indikaku

    Well-known member
  • Apr 17, 2011
    1,492
    973
    113
    1.මේකේ ගාන කීයක් වෙයිද - eka nam man danne nah

    2.Speed එහෙම කොහොමද - speed normaly 100mbps increase karnana puluwanlu habai reqst karanna oni lu slt eken (eka mata kenek kiwwa deyak sure nah )

    3.හැම කෙනෙක්ටම ගන්න පුලුවන්ද - ow ow ftth coverage thiyena hama kenatama
    4.පැකේජ මොනවාද - ekath parana pkg walata gannath puluwan aluth ewa slt eke site eke athi :P

    5.හෙන ගහයිද. ගැහුවොත් මොනවා වෙයිද ඊට පස්සේ මොකද කරන්නේ - fiber eka dige kadwath current ekak enne nah mokda eke enne light ekak fiber kenda nisa router eka pichchunoth pichcenne gedara current awulk nisa slt eken monowa kiyaida kiyanna bah

    6.පරණ නොම්බරයම ලැබෙයිද - aluth number ekakata hamba wenne 1212 kata karala hari mail karala parana number eka ganna puluwan

    7.Apply කරලා කොච්චරකල් බලන් ඉන්න වෙයිද. eka nam danne nah

    8.Router එක මොන වගේද මොනවගේ Features ද තියෙන්නේ - wifi thiyena lan connection direct 3kata denna puluwan 4th eka peo tv phones line 2k ganna puluwan number 2k

    9.Router එකට කරන්ට් ගියොත් Phone වැඩ කරයිද Battery එකක් එනවද batry bkp gahanna puluwan port ekak enawa router eke slot ekak eka gana nam wadiya wisthara danne nah current gioth phone eka wada nah :P

    10.අපිට මොන FTTH ද, ඔච්චර Speed එකක් මොකටද - eka nam ehema thamai wadi oni nam 50mbps thiyenwa kiwwa ekath aranchiyak witharai

    11.Speed වැඩි උනොත් DATA ටිකට ඉක්මනටම කෙල වෙයිද - ow aniwa

    12.තෝ SLT එකට කඩේ යන්න නේද ලෑස්ති. SLT එකේ උන්ට #කේ අමාරුවටද මේක කරන්නේ - man mage yaluwek ekka slt fiber dunna man power ekai meh tika danne dan man wada nah :no:

    mekata gahanna connection ekak nah :) eath thama coverage eka nathi nisa poddka iwasanna wenwa :love:

    මෙන්න එක්කෙනෙක් උත්තර දීලත් ඉවරයි.පට්ට ඈ එහෛම තමයි වෙන්න ඕන.