FUBAR බලපු උන් කවුද?

tharakaf

Well-known member
  • Oct 19, 2020
    36,270
    74,691
    113
    අඩෝ මම මේක බලල දැම්ම ගිය සතියේ. කතාව නම් පට්ට සිම්පල්. twist මුකුත් නෑ. ඩයලොග්ස් නම් අජූතයි. හෙන බොලද ඒවා තියෙන්නේ. ඒ අස්සෙ ලෙස්බියන් ගෑනියෙක් දාල (වොක් මගුල්), එ ගෑනි හෙනම irritating. දෙවනි සීසන් එකක් නම් එන එකක් නෑ වගේ.

    ආර්නොල්ඩ් අයියට හරියට දුවාගන්නත් බෑ. එහෙම වෙන්න එපැයි දැන් 75ක් නේ. හැබැයි ඔය ඉන්න විදිය හොන්දයි ලංකාවේ ඩයල් වලට වඩා. අපේ ඉතින් 30 ලබපු ගමන් ඔහොම වෙනවනේ.

    කෙල්ල නම් මොනා උනත් කියුට්. ටොප් ගන් එකේ හිටපු නිසා තමා මෙකත් ඉතින් බැලුවෙ (සූටි ක්‍රශ් එකක්).

    උඹලගේ අදහස මොකක්ද මේ සීරිස් එක ගැන?

    dummy407

    Well-known member
  • Oct 26, 2020
    321
    451
    63
    බැලුවා. නෙට්ෆ්ලික්ස් වල LGTV කොටසක් තියනව ඉතිං.

    ආනෝල්ඩ් කියන්නෙ කොහොමත් රගපාන්න පුලුවන් කෙනෙක් නෙවෙයිනෙ. ඒක දැනගෙන වැඩිය සිරා ගන්නෙ නැතුව බැලුවම ශේප්.
     
    EON

    Well-known member
  • Nov 4, 2012
    3,265
    2,877
    113
    අඩෝ මම මේක බලල දැම්ම ගිය සතියේ. කතාව නම් පට්ට සිම්පල්. twist මුකුත් නෑ. ඩයලොග්ස් නම් අජූතයි. හෙන බොලද ඒවා තියෙන්නේ. ඒ අස්සෙ ලෙස්බියන් ගෑනියෙක් දාල (වොක් මගුල්), එ ගෑනි හෙනම irritating. දෙවනි සීසන් එකක් නම් එන එකක් නෑ වගේ.

    ආර්නොල්ඩ් අයියට හරියට දුවාගන්නත් බෑ. එහෙම වෙන්න එපැයි දැන් 75ක් නේ. හැබැයි ඔය ඉන්න විදිය හොන්දයි ලංකාවේ ඩයල් වලට වඩා. අපේ ඉතින් 30 ලබපු ගමන් ඔහොම වෙනවනේ.

    කෙල්ල නම් මොනා උනත් කියුට්. ටොප් ගන් එකේ හිටපු නිසා තමා මෙකත් ඉතින් බැලුවෙ (සූටි ක්‍රශ් එකක්).

    උඹලගේ අදහස මොකක්ද මේ සීරිස් එක ගැන?

    baluwa. Arnold ta dan samahara moves pattama amarui kiyana eka penawa. pora slow. habai uge ara iconing facial expressions nam thama thiyanawa.
    but he is still doing better for that age

    api wage una nam homben yanne
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,270
    74,691
    113
    baluwa. Arnold ta dan samahara moves pattama amarui kiyana eka penawa. pora slow. habai uge ara iconing facial expressions nam thama thiyanawa.
    but he is still doing better for that age

    api wage una nam homben yanne
    facial expressions, voice and oneliners :-D

    ochara tama okage tiyenne.
     
    • Haha
    Reactions: EON

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,260
    100,035
    113
    මට නන් සීරියස් එක ගූ. කෙල්ලගෙ සීන් නිකන් දාන්න ඕනිවට දාල වගේ.
     
    Max_r

    Well-known member
  • May 10, 2007
    12,976
    1
    15,762
    113
    මෙහ්.......
    ලංකාවෙ ප්‍රසිද්ද FB ගෘප් එකක මොඩරෙටර් කෙනෙක් නේද මචන් ඔයා??? ;)
     
    1118lakmalkumara

    Well-known member
  • May 21, 2009
    30,482
    3,169
    113
    斯里蘭卡
    2 epi beluwa boring atha herala denma :rofl:

    puluwannam balana ekek meka balahan

    behind her eyes

    Patta underrated show ekak mula episode deka nam boring but anthimanam patta :cool:
    ------ Post added on Jun 16, 2023 at 12:55 AM