අඩෝ මම මේක බලල දැම්ම ගිය සතියේ. කතාව නම් පට්ට සිම්පල්. twist මුකුත් නෑ. ඩයලොග්ස් නම් අජූතයි. හෙන බොලද ඒවා තියෙන්නේ. ඒ අස්සෙ ලෙස්බියන් ගෑනියෙක් දාල (වොක් මගුල්), එ ගෑනි හෙනම irritating. දෙවනි සීසන් එකක් නම් එන එකක් නෑ වගේ.
ආර්නොල්ඩ් අයියට හරියට දුවාගන්නත් බෑ. එහෙම වෙන්න එපැයි දැන් 75ක් නේ. හැබැයි ඔය ඉන්න විදිය හොන්දයි ලංකාවේ ඩයල් වලට වඩා. අපේ ඉතින් 30 ලබපු ගමන් ඔහොම වෙනවනේ.
කෙල්ල නම් මොනා උනත් කියුට්. ටොප් ගන් එකේ හිටපු නිසා තමා මෙකත් ඉතින් බැලුවෙ (සූටි ක්‍රශ් එකක්).
උඹලගේ අදහස මොකක්ද මේ සීරිස් එක ගැන?