ඔව් බන් ..oka thun hathara parak hodala ganin
kotuwe badune ban
Redi hodanna kalin, baldiya hodapanකොටුවේ බෝ ගහ ලග එකෙක් ටී ශර්ට් විකුනනවා 3 ක් රුපියල් 1000 යි එකක් රුපියල් 350 කියලාසිංහලු පොර කකා ගන්නේ..
ඒක අස්සට මමත් රින්ගලා ගත්තා ගත්තා ටී ශර්ට් තුනක්අලුත් ඒවානේ..
බෝඩිමට ඇවිදින් වතුර එකක එබුවා විතරයි ෆක් උනා
View attachment 215525
ඇයි බන් මුන් මෙහෙම කරන්නේ..
අපරාදේ 1000 මගේ..
අයියෝ සල්ලි සල්ලි![]()

oi oiමචන් කකුල් දෙකෙන් උඩ හරියෙත් ෆොටෝ එකක් දාන්නකෝ කලිසමෙත් පාට යනවද කියලා බලන්න


ඔකේ තව ටිසර්ට් එකක් පාට කර ගනින්ඇයි බන් මුන් මෙහෙම කරන්නේ
යකෝ උබට ඩේට් date දකොටුවේ බෝ ගහ ලග එකෙක් ටී ශර්ට් විකුනනවා 3 ක් රුපියල් 1000 යි එකක් රුපියල් 350 කියලාසිංහලු පොර කකා ගන්නේ..
ඒක අස්සට මමත් රින්ගලා ගත්තා ගත්තා ටී ශර්ට් තුනක්අලුත් ඒවානේ..
බෝඩිමට ඇවිදින් වතුර එකක එබුවා විතරයි ෆක් උනා
View attachment 215525
ඇයි බන් මුන් මෙහෙම කරන්නේ..
අපරාදේ 1000 මගේ..
අයියෝ සල්ලි සල්ලි![]()
moose කියලත් ගහලා තිබ්බද ? ටික්ටෝක් එකෙත් මම දැක්කා ඔය ගානටවෙලාවට හේදුවේ නැත්තම් ටී ශර්ට් එකත් එක්ක මමත් ඉවරයි වැස්සට අහු උනා නම්![]()