Fuck උනා සිංහලු ☹️

helayalk

Well-known member
  • Aug 25, 2022
    6,455
    9,375
    113
    උබ කොහේ හරි ගිහින් වැස්සකට අහු උනොත් කොහොමද ආතල් එක :P


    Tshirt එක වේලුනාම ෆොටෝ එකක් දාපන්. මමත් කොටුවෙන් අර ගෙන තියනවා. හැබැයි එකක් රු500 ගානේ ගත්තේ. ඒවගේ පාට ගියේ නෑ
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,277
    100,077
    113
    මේ මහත්තයා 350ට තමුන්ට Nike වගේ බ්‍රෑන්ඩඩ් ඒවද දෙන්න කියන්නෙ. එපා නන් ආයෙ ගේන්න පාට යවල නිසා 750කට විතර දැන් දුන්නැකි