FUCK DIALOG

DeKay

Well-known member
  • May 15, 2015
    2,124
    1,061
    113
    ee unata unnge baila balapanko adverstisement wala

    දැන් උඹ කියන්නේ උන් ඇඩ් දානකොට අවුරුදු වලට අපේ නෙට්වර්ක් බිසී වෙනවා කියලත් දාන්න ඕනි කියලද​? :lol:
     

    Blazkowicz

    Member
    May 30, 2014
    226
    17
    0
    Berlin
    සාමාන්‍ය දැනීමක් තියනවා නේද බන්?
    මේ වෙලාවට උඹලා වගේම තමයි අනිත් උනුත්..
    හැමොගෙම ෆෝන් පාවිච්චි වෙනවා.
    එතකොත තියන Resources බෙදිලා එපැයි යන්න​.
    නෙට්වර්ක් ඉතින් බිසී වෙනවා. හැම රෙද්දටම උඩ පැනන් කැ ගහන්න කලින් වෙලා ඇත්තේ මොකක්ද කියල තේරුම් ගනින්

    ape unta owa kiwwata wadak na ban :lol: ara penne nadda ekek 100 parak try karala reload danna , eken wenne thawath network load eka wadi wena eka