Fuck English

Henry L

Member
Jan 10, 2010
25,388
916
0
Victoria, Australia
avatar267406_307.gif


I love you shanu :love:
 

WhiteWalker

Member
Sep 15, 2015
18,612
1,328
0
16
North
sinhala walath mehemai neda? eka eka wachana wala stress eka wenass karanakota meaning eka wenas wenawa neda?

ඔව් "ඇය ඔබගේ සල්ලි හොරකං කලා කියල මං කිව්වෙ නෑ"

1.ඇය ඔබගේ සල්ලි හොරකං කලා කියල මං කිව්වෙ නෑ (වෙන එක්කෙනෙක් හොරකං කලා කියල කියල තියෙන්නෙ)
2.ඇය ඔබගේ සල්ලි හොරකං කලා කියල මං කිව්වෙ නෑ (වෙන කෙනෙක්ගෙන් හොරකං කලා කියල කියල තියෙන්නෙ)
3.ඇය ඔබගේ සල්ලි හොරකං කලා කියල මං කිව්වෙ නෑ (සල්ලි නෙමේ පර්ස් එක හොරකං කලා කියල කියල තියෙන්නෙ)
4.ඇය ඔබගේ සල්ලි හොරකං කලා කියල මං කිව්වෙ නෑ (ණයට අරං නොදී හිටිය කියල කියල තියෙන්නෙ)
5.ඇය ඔබගේ සල්ලි හොරකං කලා කියල මං කිව්වෙ නෑ (වෙන කෙනෙක් කියල තියෙන්නෙ)
6.ඇය ඔබගේ සල්ලි හොරකං කලා කියල මං කිව්වෙ නෑ (කොලේක ලියල පෙන්නල කියල නෑ)

සිංහලෙන් ගත්තාම 6ක් එනව :dull: :dull:
 

ADD

Member
Apr 17, 2016
1,685
83
0
Colombo
Theruna wage inna ona natnam wasa lejjawai wenne

api sinhala katha karaddi monawahari siddiyak wisthara karaddi e adala wachanayak bara karla hari highlight wenna adalaaa kiyanawa nam anna e wachane sambanden apita e kiwwa wakyata wada wadi wenas arthayak therum ganna pluwan awastha enawa neh anna e wage thamai english waladith ahema seen thiyenawa :cool: