sure ද exe විතරයි දෙන්නේ කියල?
--
ප.ලි. ඇත්තටම හැබැයි මේ කතාවේ ඇත්තක් නැතුව නෙමෙයි...මාත් ඔහොම අනන්ත ප්‍රොජෙක්ට් ක්ලෝන් කරගෙන රන් කරගෙන වැඩ කරනවා...එකම එපා වෙන දේ අද තියෙන එක නෙමෙයි සතියකින් බලනකොට...install කරන්න මුල ඉදල ආයේ errors එන ඒවා හදාගන්න ගියාම එපා වෙනවා..එක්කෝ dependency මොනවා හරි කෙල වෙලා..හෙන වාත කෙස් එකක්..
ඕක අමාරුම වැඩේ අපිම තනියම වැඩේ ගොඩ දාගෙන කරනකොටයි..උදාහරණයකට මොකක් හරි AI සීන් එකක් වගේ එකක් අපිට ඕනේ platform එකක රන් කරගන්න යනවා කියමුකෝ..එතකොට එන errors ඔක්කොම හදාගෙන තමයි රන් කරවන්නේ..ආයේ සතියකින් ගන්නකොට රෙද්ද වෙනස් වෙලා තියෙනවා දැක්කම එපා වෙනවා.