යථාර්තය :-
ISIS එකට මුලික අඩි තාලම දැම්මේ අමෙරිකාව සහ බ්‍රිතාන්‍ය, හේතුව ඔවුන්ට ඕන වුනා බසාර් අසාඩ් ගේ රජය පෙරලා අමෙරිකාවට සහ බ්‍රිතාන්‍යට හිතැති රූකඩ රජයක් පිහිටුවන්න නමුත් පුටින් පවතින රජයට උදව් කලා ISIS එකට විරුද්ධව සටන් කරන්න. බ්‍රිතාන්‍ය ආයූධ පවා දුන්නා ISIS එකට. ISIS එක බර අවි ඉල්ලුවා පවතින රජය සමග සටන් වදින්න නමුත් බ්‍රිතාන්‍ය එය ප්‍රේතික්ෂේප කලා එම බර අවි වැරදි තැන්/අත් වලට (අල්කයිඩා) පත් වේවි කියා.
කතාවේ හොඳම හරිය ;
බ්‍රිතාන්‍ය පුරවැසි තරුණ මුස්ලිමානුවන් 500 කට වැඩි පිරිසක් රටින් පිට වී සිරියාවේදී ISIS සමග එකතු වී බසාර් අසාඩ් ගේ රජයට විරුද්ධව සටන් වැදුනා මෙය බ්‍රිතාන්‍යට දවල් තරු පෙනීමට හේතු වුනා. ඇයිද කිව්වොත් මෙසේ යුධ පුහුණුව ඇතිව සටන් වදින මුස්ලිමානුවන් කවදා හෝ තම රටට ආපසු පැමිණ ත්‍රස්තවාදී ක්‍රියා වල නිරත විය හැකි නිසා. මීට අමතර බ්‍රිතාන්‍ය දැඩි මතවාදී මුස්ලිමානුවන්ගේ ක්‍රියා කලාපයන්ද සැලකිල්ලට ගනු ලැබුවා.
කතාවේ තිව්රම හරිය ;
මෙසේ පුහුණුව ලැබුවන් සිරියාව හරහා ඉරාකයට සෙන්දුවෙනවා ඔවුන්ගේම පාළනයක් ඇති කිරීම සඳහා පවතින රජයට විරුද්ධව. ඔවුන් ඉරාක හමුදාවට පහරදී ඇමරිකානු යුධ ටැංකි සහා ආයුධ ඔවුන් භාරයට ගන්නවාත් සමඟ අමෙරිකාවට දවල් තරු පේන්න ගන්නවා. මේ සමඟ ISIS ත්‍රස්තයන් ඉරාකය තුළ අමානුෂික ඝාතනයන් සිදු කරනවා, ඒ සමඟම ක්‍රිස්තියානුවන්ට මරණ තර්ජණය කරනවා . වැඩේ අච්චාරු වීමත් සමඟ අමෙරිකාව ඉරාකය තුළ Air Strike කිහිපයක් කරනවා. අවාසනාවක මහත..,
මේ හේතුවෙන් බ්‍රිතාන්‍ය පුරවැසි ISIS ත්‍රස්තයෙක් අතින් අමෙරිකානු මාධ්‍යවේදියෙක් බිහිසුණු ලෙස ඝාතනයට ලක්වෙනවා , මෙය අන්තර්ජාලය හරහා පැතිරෙනවාත් සමඟ . බ්‍රිතාන්‍ය අර මොනාද කාපු රිලවාගේ තත්ත්වයට පත්වෙනවා. අමෙරිකාවෙන්, බ්‍රිතාන්‍ය සමාව ගත යුතුද යන ප්‍රශ්ණයක් පැන නගිනවා ? ඒ සමඟම බ්‍ර්තාන්‍ය බසාර් අසාඩ් ගේ රජයට උදව් කරන්න තීරණය කරනවා , හරියට "සතුරාගේ, සතුරා මාගේ මිතුරාය" යන සංකල්පයේ සිට. පුටින් ජවනිකාවේ උච්චතම අවස්ථාව නැරබීම සඳහා පුල පුලා බලා සිටිනවා.
සෞදි අරාබිය ISIS ත්‍රස්තයන්ට support කරනවා කියලා කියෙන්, කීදෙනාද දන්නේ ..?
දැනගැනීමට: සිරියාවට අයිති ගොලාන් කඳුකරය තවමත් ඊශ්‍රයෙලය යටතේ පවතින්නේ.

Last edited:

i can give you thousands of news links if you want 