Lets say something at least
------ Post added on Mar 19, 2022 at 2:27 AM
I am more even shame to say I am a Buddhist
උබ ඔය කියන වැඩේ කරන්න බෑ බන්. උබල ඔහෙට ගියාම සමපාත කරන්න හදන්නෙ උබ ඉන්න පරිසරය එක්ක. ඒ උනාට දැන් ලන්කාව තියෙන්නෙ උබ ඉන්න පරිසරය මීට අවුරුදු 50කට 60කට 100කට වගේ කාලෙකට එහා තිබ්බ විදියට. මේ ස්ටේජ් එක පහු නොකර උබ ඔය කියන ස්ටේජ් එකට ලන්කාව ගන්න බෑ.අනිත් අතට බැරිම තැන පිටරට ගිහින් ලංකාව හදන්න කතා කරාම බලු බැනුම් බනිනවනේ.
I am shame to say I am a Sri Lankan
I am even shame to say I am a Sinhalese
I am more even shame to say I am a Buddhist
it must be. - it's all about a group of people.I am shame to say I am a Sri Lankan
yea. right.. - again, it's all about a group of people.I am even shame to say I am a Sinhalese
why? What's the reason? What's wrong with Buddhism? - it's a subject.I am more even shame to say I am a Buddhist
උබ ඔය කියන වැඩේ කරන්න බෑ බන්. උබල ඔහෙට ගියාම සමපාත කරන්න හදන්නෙ උබ ඉන්න පරිසරය එක්ක. ඒ උනාට දැන් ලන්කාව තියෙන්නෙ උබ ඉන්න පරිසරය මීට අවුරුදු 50කට 60කට 100කට වගේ කාලෙකට එහා තිබ්බ විදියට. මේ ස්ටේජ් එක පහු නොකර උබ ඔය කියන ස්ටේජ් එකට ලන්කාව ගන්න බෑ.
නෑ මම කියන්නෙ ශෝට් කට් වැඩ කරන්නෙ නෑ කියන එක. රට ඉන්න සෙට් එක ශෝට් කට් එකක් දෙන්න ගිහින් නෙ ගෝඨ ගේන්න සපෝට් එකක් දුන්නෙ ලාස්ට් ටයිම්. හරි ගියෙ නෑනෙ. වෙන රටක ඉදල තව රටක් හදන එක කොහොමත් කරන්න බෑ. ඕක රට ඉන්න අය හිත හදාගන්න කරන වැඩක් විතරයි. ප්‍රශ්නෙ ෆීල් කරගෙන දෙන සොලූශන්ස් විතරයි ගොඩක් වෙලාවට ප්‍රශ්නෙට ඇත්තම උත්තර වෙන්නෙ.මං මෙහේ විදියට හැමදේම කරන්න කියලා නෑ කොහේවත්. සමහර දේවල් තියෙනව බන් ඒව නොකර වෙන බයිල කොච්චර ගැහුවත් වැඩක් නෑ. අවුරුදු 50 කට 60 කට එහා මෙහේ උන විදිය බලලා ඒ විදියට වත් කරන්න කියහන්කො එහෙනං. ඒකෙන් උබ නොකියා කියන අනිත් දේ තමයි තව අවුරුදු 50 ක් 100ක් ගියත් ලංකාව දියුණු රටක් මට්ටමට එන්නෙ නෑ කියන එක.
හැබැයි සිංගප්පූරුව, දකුණු කොරියාවට ඒ මට්ටමට එන්න එච්චර කල් ගියේ නෑ. මොකද ඒව හරි පාරෙ ගියා.
නෑ මම කියන්නෙ ශෝට් කට් වැඩ කරන්නෙ නෑ කියන එක. රට ඉන්න සෙට් එක ශෝට් කට් එකක් දෙන්න ගිහින් නෙ ගෝඨ ගේන්න සපෝට් එකක් දුන්නෙ ලාස්ට් ටයිම්. හරි ගියෙ නෑනෙ. වෙන රටක ඉදල තව රටක් හදන එක කොහොමත් කරන්න බෑ. ඕක රට ඉන්න අය හිත හදාගන්න කරන වැඩක් විතරයි. ප්‍රශ්නෙ ෆීල් කරගෙන දෙන සොලූශන්ස් විතරයි ගොඩක් වෙලාවට ප්‍රශ්නෙට ඇත්තම උත්තර වෙන්නෙ.
එහෙම අවුලක් නෑ කතා කරන්න පුලුවන් ඒක ඉතින් අර මම කලින් කිව්ව වගේ හිත හදාගන්න කරන වැඩක් විතරයි ඒකෙන් එහෙම ඉෆෙක්ට් එකක් වෙන්නෙ නෑ. උබට සතුටු වෙන්න පුලුවන් එක අතකට ඕක මම දැනගෙන යන්තන් බේරුනා කියල.ෂෝට් කට් වැඩ කරන්නෙ නෑ කියන එක තමයි රට ඉන්න අය කියන්නෙ. ලංකාවෙ ඉන්න උන්ට තමයි ඒක පිළිගන්න අමාරු.
ලංකාවෙ තියෙන ප්‍රශ්නෙ මොකක්ද කියල ඇහුවොත් උබ මොකක්ද කියන්නෙ? මට ෂුවර් ලංකාවෙ ඉන්න බහුතරයක් කියාවි ලංකාවෙ ලොකු ප්‍රශ්නයක් නෑ මේ ඩොලර් ප්‍රශ්නයක් තියෙන්නෙ. සුපිරි රට තමයි කියලා. ඒක තමයි ෂෝට් කට් හොයන උන්ගෙ උත්තරේ.
ඒක මගෙන් ඇහුවොත් මම දෙන උත්තරේ තමයි ලංකාවෙ තියෙන්නෙ මුලින්ම මිනිස්සුන්ගෙ ආකල්ප ප්‍රශ්නයක්, නීතියෙ ප්‍රශ්නයක්, ඊලඟට ඒ දෙකම නිසා ඇතිවෙච්ච හරි ප්‍රතිපත්තියක් නැති එකේ ප්‍රශ්නයක්. ඩොලර් ප්‍රශ්නයක් කියන එක හතර වෙනි තැනටත් නෑ මගේ උත්තරේ නං.
රට ඉන්න සෙට් එක ගෝටට සපෝට් එක දුන්න කියන්නෙ මොකක්ද? රට ඉන්න උන් කොච්චර සුලුතරයක්ද ඉන්නෙ. වැඩිපුර ඉන්නෙ ලංකාවෙම ඉන්න නාම්බොනෙ. පිටරට ඉන්න එකෙක්ට රට හදන්න කියන බැරිවෙන්න කිසිම අවුලක් මට නං පේන්නෙ නෑ. ඡන්දෙ ඉල්ලන උන්ට ලංකාවෙ පුරවැසිභාවය විතරක් තියෙන්න ඕන. එච්චරයි.
ඔය චතුරලා තමා ෆ්රන්ට් ලයින් එකේ හිටියේ. ඔවාගේ සාපෙ ඕකුන්ට තමා මුලින්ම වදින්න ඕනේ. ලජ්ජා නැතුව තව ෆ්බ් එකේ දැන්වත් එක්ක
Be calm machan. Don't lose your inner peace. We don't have any chance to wish them bad. We already overcame their Results.I think that's better being superstitious than being a Buddhists and waiting till Karma acts on these assholes. All the good people die much earlier while pathetic assholes lo
I thought about this too bro. Atm, I am a bit depressed. I stopped watching TV or reading the newspaper. Even, not logging into FB much. But, every time I log into this I feel depressed after reading so much pathetic news.
Best solution and assume everything happens for a chance would make the life better and easy.
------ Post added on Mar 19, 2022 at 12:43 AM
No point in waiting bro. It's too much now. I badly want to witness they are suffering and crying for the things they've done. But, it'll be only a dream. So better not to trust Karma. I've lost my faith on it.
------ Post added on Mar 19, 2022 at 12:44 AM
Loweth wenne ne ban.
------ Post added on Mar 19, 2022 at 12:45 AM
එක නම් ඇත්ත බන්. ඕකුන්ට තමා මුලින්ම දෙන්න ඕනේ.ඒ බැල්ලිගෙ පුතා දැනුත් කරන්නේ රඟපෑමක් තමයි බන්. රටටම කෙල වෙලා තියෙද්දී ආණ්ඩුවට කඩේ ගියොත් හිට්ස් අඩු වෙන නිසා කාලීන ටොපික්ස් වල ඇලිලා ඉන්නවා මුන් ජනතාව ගැන දුක් වෙනවා වගේ. ඔය පර බල්ලාගේයි උගේ මහා එකාගේ චැනල් එකෙයි කෙරුවාව බලාගන්න පුළුවන් ඊළඟ චන්දෙදි
The only one Atheism
Gahanawa mun hadigawila yannaඅපි ජේවීපි ආන්ඩුවක් ගේනත් පාරක් පාරක් ගානේ කිරිබත් උයන් කමු. පොන්න වෙසිගේ පුතාලගෙන් පලිගන්න තියන හොදම ක්‍රමය.
ඒ බැල්ලිගෙ පුතා දැනුත් කරන්නේ රඟපෑමක් තමයි බන්. රටටම කෙල වෙලා තියෙද්දී ආණ්ඩුවට කඩේ ගියොත් හිට්ස් අඩු වෙන නිසා කාලීන ටොපික්ස් වල ඇලිලා ඉන්නවා මුන් ජනතාව ගැන දුක් වෙනවා වගේ. ඔය පර බල්ලාගේයි උගේ මහා එකාගේ චැනල් එකෙයි කෙරුවාව බලාගන්න පුළුවන් ඊළඟ චන්දෙදි
