sajith.xp.pk

Well-known member
  • Nov 12, 2008
    5,958
    3,967
    113
    Sri Lanka
    ඔව් යකෝ... මුන් විනාඩි 5න් 5 ට ඒ පාර DC කරනව බල්ලො :D :D :D මල පැනල මාත් මේ ඔක්කොම Downloads නවත්තල PC එකත් Restart කරල දාල ආවෙ :D
     

    TaskManager

    Member
    May 26, 2015
    110
    20
    0
    free denawa ban, api baanawa ekai ubalage net slow. ado baanna films tikak kiyahallakoooooo :D

    ubalath seemawak athuwa bapiyako anik minissunta wadayak wenne nathuwa. oya bana okkoma balanna ubalata welawak thiyenawada ? niwadu dawase free data dunnama apita gedara inna dawase net browse karannawath naha

    ඔව් යකෝ... මුන් විනාඩි 5න් 5 ට ඒ පාර DC කරනව බල්ලො :D :D :D මල පැනල මාත් මේ ඔක්කොම Downloads නවත්තල PC එකත් Restart කරල දාල ආවෙ :D

    ubata dc witharayi. mage connect wennema naha.
     

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,722
    1
    15,120
    113
    ඔව් යකෝ... මුන් විනාඩි 5න් 5 ට ඒ පාර DC කරනව බල්ලො :D :D :D මල පැනල මාත් මේ ඔක්කොම Downloads නවත්තල PC එකත් Restart කරල දාල ආවෙ :D

    connections එක මාර විදියට drop වෙනවනේ බන් අම්මපා :angry:
     

    Chamath2015

    Member
    Aug 29, 2015
    4,745
    576
    0
    Moratuwa
    සිරාවට. සයිට් වලට යන්න බෑ ටයිම් අවුට් වෙනවා, ඕන දෙයක් පවා ඩවුන් ලෝඩ් කරන්න බෑ ස්පීඩ් එක අඩුයි. දෙන එක හරියට දෙනවා නෙවෙයි, අන්ලිමිටඩ් දෙන්න ගිහින් හැමෝටම කෙලවන්න හදනවා.
     

    TaskManager

    Member
    May 26, 2015
    110
    20
    0
    සිරාවට. සයිට් වලට යන්න බෑ ටයිම් අවුට් වෙනවා, ඕන දෙයක් පවා ඩවුන් ලෝඩ් කරන්න බෑ ස්පීඩ් එක අඩුයි. දෙන එක හරියට දෙනවා නෙවෙයි, අන්ලිමිටඩ් දෙන්න ගිහින් හැමෝටම කෙලවන්න හදනවා.

    wela thiyenne ape un free dena hinda one nathi ewath banawa. passe wadak nathi hinda delete karanawa. dena deyin hariyata prayojanayak ganna danne naha.
     

    anuradhamapa

    Well-known member
  • Aug 23, 2006
    13,487
    3,720
    113
    ne un torretn block kalata, apeun ayema wena parak hoyagattane eken ringanna. itin karannen dynamic ip change wennath ekka Dc karanawa ethakora ara seeder eke download beri wenawa ipeka change una nisa. puluwani mehema karanna no ip eken accuont ekak hadagena router eke ip eka public karawaganing, ekarala no ip acccount eka router eke set up korala hitan baapan...
     

    G.D.1.nirmal

    Well-known member
  • Feb 16, 2008
    15,912
    1,895
    113
    35
    srilanka
    සිරාවට. සයිට් වලට යන්න බෑ ටයිම් අවුට් වෙනවා, ඕන දෙයක් පවා ඩවුන් ලෝඩ් කරන්න බෑ ස්පීඩ් එක අඩුයි. දෙන එක හරියට දෙනවා නෙවෙයි, අන්ලිමිටඩ් දෙන්න ගිහින් හැමෝටම කෙලවන්න හදනවා.

    Anith eka torrents block karahama monawa baannada ban?:P direct links hoyagannath amarui:yes::rolleyes:.
     

    Chamath2015

    Member
    Aug 29, 2015
    4,745
    576
    0
    Moratuwa
    wela thiyenne ape un free dena hinda one nathi ewath banawa. passe wadak nathi hinda delete karanawa. dena deyin hariyata prayojanayak ganna danne naha.

    උන්ගෙත් වැරදි මේවා, කිසිම රිස්ක් ඇසෙස්මන්ට් එකක් නැතුව තීරණ ගන්නේ.