Area eke aulak wennethi. Apita nam aulka ne kotte
ThimalM™ Well-known member Nov 4, 2010 3,470 2,499 113 Apr 13, 2018 #21 Area eke aulak wennethi. Apita nam aulka ne kotte
Elysium Well-known member Sep 18, 2007 21,317 870 113 Horizon! Apr 13, 2018 #22 Emios said: Current madilu awurudu bulb walata Click to expand... Pessimist said: welcome to sri lanka Click to expand...
Emios said: Current madilu awurudu bulb walata Click to expand... Pessimist said: welcome to sri lanka Click to expand...
asylum Well-known member Sep 25, 2013 39,551 1 31,693 113 කැමති තැනක Apr 13, 2018 #23 oka eka eka area walata thiyana prshnayak lu CEB eke wada karana ekekta anuwa me kiyanne parana wires maru karala aluthin danne ekalu dan oya aula hadanalu okata kiyanne clip wenawa kiyalalu.
oka eka eka area walata thiyana prshnayak lu CEB eke wada karana ekekta anuwa me kiyanne parana wires maru karala aluthin danne ekalu dan oya aula hadanalu okata kiyanne clip wenawa kiyalalu.
W wassup Member Apr 11, 2018 86 5 0 Apr 13, 2018 #24 buy a ups man Solar Power is the only way. but nowadays raining
Mal Baba Well-known member Apr 26, 2009 106,262 5,596 113 Blob Storage www.37innovate.com Apr 13, 2018 #25 one kv ups ekak gahaganna one ban wessa gaman current yanawa
Ultron Well-known member Feb 1, 2015 8,119 2,813 113 ලංකාවේ ටෙක්සාස් Apr 13, 2018 #26 උන්ට කෝල් එකක් දීලා අහපන් සමහරවිට උබලගේ ගෙදරම අවුලක්ද දන්නේ නෑ වටේ පිටේ ගෙවල් වලත් එහෙමද? අපෙත් ඔහොම වෙලා අවුල තිබ්බේ මීටරේ
උන්ට කෝල් එකක් දීලා අහපන් සමහරවිට උබලගේ ගෙදරම අවුලක්ද දන්නේ නෑ වටේ පිටේ ගෙවල් වලත් එහෙමද? අපෙත් ඔහොම වෙලා අවුල තිබ්බේ මීටරේ
BLACKLIST_MEMBER Well-known member Feb 9, 2008 37,854 14,810 113 127.0.0.1 Apr 13, 2018 #27 තව අවුරුදු 100ක් ගියත් හරි හමන් විදිහට කරන්ට් එක දීගන්න බැරි වෙයි එක ආන්ඩුවකටවත්. හැම කාලකණ්නියම බලේට ආවට කිසි තේරුමක් ඇති වැඩක් කරන්නෙන් නැහැ. හොරා කකා ඉන්නව
තව අවුරුදු 100ක් ගියත් හරි හමන් විදිහට කරන්ට් එක දීගන්න බැරි වෙයි එක ආන්ඩුවකටවත්. හැම කාලකණ්නියම බලේට ආවට කිසි තේරුමක් ඇති වැඩක් කරන්නෙන් නැහැ. හොරා කකා ඉන්නව
N Nadun24 Member Apr 12, 2018 155 41 0 Apr 13, 2018 #28 මේ පැත්තේ ඔය වගේ යනකොටම එනවා දවසට 4-5 වතාවක් ඕක වෙනවා මටත් එපා වෙලා ඉන්නේ එහෙම නැතිනම් පැය 3-4 කපලා තියෙනවා
මේ පැත්තේ ඔය වගේ යනකොටම එනවා දවසට 4-5 වතාවක් ඕක වෙනවා මටත් එපා වෙලා ඉන්නේ එහෙම නැතිනම් පැය 3-4 කපලා තියෙනවා
pavithra_uk Well-known member Oct 6, 2009 53,335 21,985 113 Gotland Apr 13, 2018 #29 එක ජල බලාගාරයක් වහලද කොහෙද කරන්ට් ඇමති කෝටි 5000 වෙන් කරලලු ප්‍රයිවට් කරන්ට් ගන්න ඒ කියන්නේ පිටිං කරන්ට් ගන්න දැනට තියෙන පද්දතිය අන් ස්ටේබල් කරලා සිංහලුන්ට දැනෙන්න අරින්න ඕනා දැන් කරන්නේ ඒක කෝමද ඒක
එක ජල බලාගාරයක් වහලද කොහෙද කරන්ට් ඇමති කෝටි 5000 වෙන් කරලලු ප්‍රයිවට් කරන්ට් ගන්න ඒ කියන්නේ පිටිං කරන්ට් ගන්න දැනට තියෙන පද්දතිය අන් ස්ටේබල් කරලා සිංහලුන්ට දැනෙන්න අරින්න ඕනා දැන් කරන්නේ ඒක කෝමද ඒක
ruchira55 Well-known member Mar 23, 2012 39,583 40,120 113 Apr 13, 2018 #30 Wahina welawata nam yanawa. Anith welawata ehema loku awlak na