Fuel Day Tracker ඔබේ වාහන අංකයට අද තෙල් ගැසිය හැකිදැයි බලන්න

elakiri_boy_22

Well-known member
  • Oct 2, 2022
    1,946
    2,977
    113
    ඔත්තෙ ඉරට්ටෙ දන්නෙ නැති ගූ පෝට්ටු බයි හැතිකරේට හොදයි මේක. නූගත් තනකොල කාල මැදමූලන වලව්වෙ පිලේ ලගින උන්ටම කියල හදලා

    ලංකාවෙ ටිපිකල් සොට්ටෙයා ඉංජිනියරිං තමයි

    ප්‍රශ්නෙ විසඳන්න නෙමෙයි බලන්නෙ කොහොම හරි ඇප් එකක් හදලා දෙන්න
    ගොඩක් කම්පැනි වලට වැඩ කරන්න ගියාම ඔහොමයි ප්‍රශ්නෙ විසඳන්න සොෆ්ට්වෙයා ඕන නැතත් මේක ඇප් එකකින් කරන්න පුලුවන් නං හොඳයි කියලා ඇප් හදලා සේරම over complicate කරන එක සොට්ටෙයා පීල්ඩ් එකේ ටිපිකල් දෙයක්
    හැම ලබ්බෙක්ටම AI හම්බුනාම වෙන්නෙ ඕක තමා.
    ------ Post added on Mar 19, 2026 at 10:43 AM
     
    infernocus

    Well-known member
  • Jul 8, 2025
    3,293
    6,917
    113
    ඔත්තෙ ඉරට්ටෙ දන්නෙ නැති ගූ පෝට්ටු බයි හැතිකරේට හොදයි මේක. නූගත් තනකොල කාල මැදමූලන වලව්වෙ පිලේ ලගින උන්ටම කියල හදලා

    හැම ලබ්බෙක්ටම AI හම්බුනාම වෙන්නෙ ඕක තමා.
    අපේ කම්පැනියෙ මේ දවස් වල තත්වෙ

    කම්පැනියෙ BA කරන එකා දැන් මුලු ඇප් එකක්ම හදලා AI ටූල් යූස් කරලා

    කිසිම Non functional requirment (security, scaling, peformance, architecture etc etc) එකක් cover වෙන්නෙ නැතිව මැනේජ්මන්ට් එකත් හෙන කැමති ඒ වැඩේට ඉක්මනට වැඩේ වෙනවා කියලා

    හැබැයි බග්ස් ආවම ඩිවලොප්මන්ට් ටීම් එකට කියනව මම මේ සේරම කරලා තියෙන්නෙ පොඩි බග් දෙකක් තියනවා ඒ දෙකට තමයි ඩිවලොප්ම්න්ට් ටීම් එකේ හෙල්ප් එක ඕන කියලා
    සමහර පොඩි බග් හදන්න මුලු ඇප් එකම කඩලා හදනවා විතර වැඩ තියනවා

    අරූ AI ටූල් යූස් කරලා බග් එක හැදුවම වෙන කොහේ හරි බග්

    සේරම තනි මොනොලිත් එකකට ගහලා අපිට කිවුවා සේරම වැඩේ ඉවරයි දැං ස්කේලින් පාට් එක විතරයි තියෙන්නෙ කියලා. අපි මැනේජ්මන්ට් එකට කියලා තියෙන්නෙ අරූගෙ claude එක Upgrade කරලා දෙන්නෙ ඌටම ස්කේලින් පාට් එකත් කරන්න කියලා

    දැන් සේරම ඇටිකෙහෙල් කාපු අලගොඩුවා වගේ කරගන්න දෙයක් නැතුව ඉන්නවා
     
    සිරාවට මචං.