fuel.gov.lk down

SMG70

Well-known member
  • Apr 14, 2015
    983
    746
    93
    1655610937913.png


    ඒ වැඩේ වත් හරියට කරගන්න බෑ නේ
     
    • Like
    Reactions: Cenon

    justinlk

    Well-known member
  • Jul 15, 2021
    716
    933
    93
    ඕක වේලාවට අප්ඩේට් උනා නම් තමා පුදුම. තාම දුම්රිය කාලසටහන වත් සයිට් එකේ අප්ඩේට් නැහැ. බස් ගාස්තු වත් නැහැ.
     

    good-man

    Well-known member
  • Jan 29, 2015
    2,761
    2,856
    113
    අපෝ ඕක අයින් කරපු එක ලොකු දෙයක් ඕකේ තෙල් එනවා කියලා දාපු ගමන් අම්මට සිරි වෙන පෝලිමක් හැදෙන්නේ තෙල් පෝලිම වැඩි උනා ඕකෙන්