Fuel Magic ක්‍රියාවලිය
Fuel Magic ක්‍රියාවලිය
Fuel Magic ඉන්ධන වලට මුසුකිරීමෙන් පසු එහි අන්තර්ගත සුවිශේෂී ආරෝපිත සංගටකයේ අනු , ලෝහ වලට ඇති ආකර්ෂණය නිසා ඉන්ධන පද්ධතියේ බැඳී ඇති මලකඩ හා තැන්පත්වූ අපද්‍රව්‍ය හරහා විනිවිද යෑමට පටන්ගනී. මෙම ක්‍රියාව මගින් එම මලකඩ හා තැන්පත්වූ අපද්‍රව්‍ය ඉතා කුඩා අංශු වලට පත්කර ඉන්ධන ෆිල්ටර් මගින් එන්ජිමේ දහන කුටීර වෙත ගමන් කීරීම සීමකරයි. ඉන්ධන ෆිල්ටර් හරහා ගමන් කරන අපද්‍රව්‍ය අංශු ඇතොත් ඒවා Fuel Magic හි අඩංගු දහන උත්පෙරකය දහන කුටීර තුල පුර්ණ දහනයක් ඇතිකරන නිසා මුළුමනින්ම පුළුස්සා දමයි. ඊට අමතරව Fuel Magic තුනී පටලයක් ලෙස ලෝහ පෘෂ්ඨයන් මත බැඳෙන බැවින් යාන්ත්‍රික කොටස් ලිහිසි කරන අතර නැවත අපද්‍රව්‍ය සහ මලකඩ බැඳීම වලක්වයි. මුළු ඉන්ධන පද්ධතියම පිරිසිදුව පවතින නිසාත් පුර්ණ දහනයක් ඇති කරන නිසාත් එන්ජිමේ කාර්යක්ෂමතාවය වැඩිවීම මගින් විශාල ඉන්ධන ඉතිරියක් ලබාදෙන අතරම නඩත්තු වියදම් අවමකර එන්ජිමේ අයුකාලයද වැඩිකරයි. මෙම සියල්ලටම වඩා සුවිශේෂීවන්නේ පුර්ණ දහනයක් ඇතිකරන නිසා විෂවායු විමෝචනය අවමකර පරිසරය සුරැකීමට දායකවීමයි. අඛණ්ඩව Fuel Magic භාවිතාකර එහි උපරිම ප්‍රතිපල ලබාගන්න.