Fuel pass අවුලක්....

CorD SaC

Well-known member
  • Feb 4, 2015
    15,749
    28,110
    113

    මාමා කාරයා Tata Dimo Lokka වාහනයක් ගෙනාවා.. මේක fuel pass රෙජිස්ටර් වෙන්න ගියාම මෙහෙම එනවා.

    1661332449571.png


    උන්ට කතා කරහම උන් වාහනෙ Chassis number එක ඇහුවා. මම කියන එකේ අගට තියෙන්නෙ *********11729 , උන් කියනවා උන්ගෙ system වල වාහනේ Chassis number එක විදිහට පෙන්න්නනෙ *********11726 කියලා. අන්තිම අංකෙ වෙනස්.

    උන් කියන Chassis number එක දාලා ට්‍රයි කලත් same issue , ඊට පස්සෙ උන් complain එකක් දැම්ම. දවස් 14ක් යනවා කිව්වා call back කරන්න :angry:

    මේක කලින් fuel pass රෙජිස්ටර් වෙලා තිබිලා නෑ, ෆිනෑන්ස් ගෙවන්නෙ නැතුව පැත්තට දාලා තිබිලා තියෙන්නෙ.

    මෙහෙම සීන් වෙච්ච උන් ඉන්න්වද?
     
    • Wow
    Reactions: Heshan Daminda

    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,749
    28,110
    113
    Fuel pass eke reg unat netat den chassis prashne wisadaganna try karanna rmv eken

    okata hath awruddak kal yanawa welawakata 🫣
    කොහොමද බන් එතකොට ෆිනෑන්ස් දාලා තියෙන්නෙ? ඒකට බලපෑමක් නැද්ද ඔය චැසි කේස්

    ආදායම් බලපත්‍රය දාපන්.
    කිසි අවුලක් නෑ. Expire වෙලා තිබුණත් ok

    Revenu license no daanta...
    ඒත් බෑ කියනවනෙ බන්
    ------ Post added on Aug 24, 2022 at 3:23 PM