උබලට ඕකේ පේන වැරදි අඩුපාඩු ටික හලාගෙන යමල්ලා බලන්න..ත්‍රීවිල් වේසවාන්ගෙන් පෙට්‍රල් ටික ඉතුරු කරගන්න හොද වැඩක් මේක..ඒත් ඔකුන් තව මොන සෙල්ලම් දායිද දන් නෑ. ඕකෙන් එක වාහනේකට ගැහුවට පස්සේ ඕටෝ ස්ටොක් මේන්ටේන් වෙනවද?
ekata edit option nah ne.. nikan hithuna deyak

ow wena id ekai wena number ekai dpnමම කාර් එකට මගේ නමින් හදල qr එක ගත්ත. බයික් එකට තෙල් ගන්න තාත්තගෙ අයිඩෙන්ටි නම්බර් එක, නම දීල හදන්න පුළුවන් ද ?
man nam mey krameta kamathi.. wadey yaddi thama kachal enne..
1) api wahanayak wikunnawa kiyala hithanna ko.. aye aluthin ekak ara gaththama.. kohomada aye ape namin register karanne..![]()
ekata edit option nah ne.. nikan hithuna deyak
![]()
![]()
ow danata mun MVP eka hadalane tiyenne passe aluth features ekathu karaina na me welawe wahana wikunana ekata wada priority deela aththe me tika.
ara edit part eka.
e kiyanne me trasnfer karana ekath mun passe hadala plug karala dai..
U itin a wahaneta register wela petrol gahanawane bnman nam mey krameta kamathi.. wadey yaddi thama kachal enne..
1) api wahanayak wikunnawa kiyala hithanna ko.. aye aluthin ekak ara gaththama.. kohomada aye ape namin register karanne..![]()
ekata edit option nah ne.. nikan hithuna deyak
![]()
![]()
sale wala weli weli thibba kiri kiri ekak gaththothU itin a wahaneta register wela petrol gahanawane bn
ugen qr eka illaganda one
( wimala ge gani wage thawa id ekak gannath puluwan wei ne.. )

මෙතන දාපු කොමෙන්ට් කියවපුම තේරෙන්නේ ඉන්න ගොඩක් උන්ගේ කයියයි පඩ ගදයි විතරයිද කොහෙදෝ කියන හැගීමක්....
මම දැනට මගේ වාහනේට වගේම ඔෆිස් එකෙයි, පවුලේ අයගෙයි රෙජිස්ටර් කර ගන්න බැරුව අනාථ උන වාහන 20 වැඩිය සාර්ථකව රෙජිස්ටර් කලා. අර විභාග ප්‍රතිඵල බලන්න ලොකු ලෝඩ් එකක් ආවම ඇතිවන තදබදය නිසා තිබුන අවහිරතාවයක් තමයි ඊයේ තිබ්බේ. අද උදේ පාන්දර 4 වැඩේට බැහැපු මට මේ දක්වා කිසිම අවුලක් උනේ නෑ.
ICTA වැඩ ගැන නම් සත පහක විශ්වාසයක් නෑ. ඒත් කොහොමහරි විධිමත් ක්‍රමයක් මේ පෝලිම් සංස්කෘතියට ඇති කල යුතුමයි. අපේ පොඩි එකාගේ ඉදන් මහ එකා දක්වාම රටේ සිස්ටම් එකට වංගු දාපු නිසා තමයි දැන් බඩ කට පුරා පොලිම් වලට වෙලා ෆුල් මාවලස් එකේ ජීවත් වෙන්න වෙලා තියෙන්නේ.
දැනට තෙල් පොලිම් වල වංගු දාලා කරන අක්‍රමිකතා නිසා තෙල් නැව් 100 ක් ගෙනාවත් ඔය පොලිම් නැති කරනවා බොරු. උදාහරණයක් විදියට වීල් මල්ලිලාගේ අදින්නා දානා කළුකඩ ව්‍යාපාරයට පිං සිද්ධ වෙන්න ෂෙඩ් එකේ ප්‍රෙටල් නැතත් හංදියේ වීල් පාක් එකේ කළු කඩේ මිලට ඕනෑතරම් ප්‍රෙටල් ගන්න පුළුවන් තත්ත්වයක් අද උදා වෙලා තියනවා. එවැනි ක්‍රියා නම් නැති කල යුතුම දේවල්.
මෙතන ලියපු උන්ගෙන් 90% වඩා බහුතරයක් ක්‍රමය එන්න කලින්ම ඒ ගැන මහා බිල්ලෙක් මවලා තියනවා. මගේ පුද්ගලික මතය නම් හරියන්න හරි වරදින්න හරි මේ ක්‍රමෙත් දාලා බලලා අවුල් අවොත් එම අවුල අපි අපිම හදා ගන්න එකයි. මොකද දැන් අපි ඔක්කොටම උලත් එකයි පිළත් එකයි මළත් එකයි කියන තත්ත්වයට වැටිලා ඉන්න නිසා.
පුරවැසියෙක් නම් අපි හැමෝටම රට වැටිලා තියන මහා ආගාධයෙන් ගොඩ යන්න හැම රෙද්දටම සෘණාත්මක අදහස් දරන්නේ නැතිව ධනාත්මකව අපිට පුළුවන් යන අදහස දරමින් කණ්ඩායම් හැගීමක් සහිතව රට වෙනුවෙන් තමන්ට පැවරුන වගකීම ඉටු කරන එක හැමෝගෙම වගකීමක්.
උදව්ව ඉල්ලපු එකාට උදව්ව දුන්නා... නැතිව මම ඒකෙන් කියලා තියනවද කෙනෙක්ට උදව් කරන්න බෑ කියලා ? නෑනේ. අනික මම මේකෙදි අත්දැකපු අත්දැකීම වෙන එකෙක්ට වැදගත් වෙයි කියලා හිතුන නිසා ඒකත් දැම්මා.
අනික බලපන්කො මේ නූලෙදි කොච්චර උන් දෙයක් පටන් ගන්න යද්දි ඒ කෙරෙහි සෘණාත්මක අදහසක් දරණවද කියලා.. රටක්විදියට අපි ඔය විදියට සෘණවාදී මතේ හිටියොත් හැමදාම වලේ. අන්න ඒක නැති කරගන්න ඔිනේ.
මේ සිස්ටම් අවුලක් ඇති.. ICTA වැඩ ගැන විශ්වාසේ නම් තියන්න අමාරුයි. ඒත් එහෙමයි කියලා මේ කිරියෙම කොච්චරක් පට්ට වැඩ්ඩෝ ඉන්නවාද ඔය සිස්ටම් එකේ අවුල ලිහා ගන්න පුළුවන්.. අන්න ඒ දේට අපි එකිනෙකාට උදව් කරගෙන තෙල් පොලිමට මොකක් හරි විධිමත් ක්‍රමවේදයක් ඇති කල යුතුයි නේද?
නැත්නම් ඉතින් හැමදාටම අපේ ඇට දෙකත් එක්ක උකස් කරලා හන්දියේ විල් පාක් එකේ අයියගෙන් කළු කඩ මුදලට ප්‍රෙටල් ගන්න හරි උබ කියන විදියට සදා පොලිම් සංස්කෘතියේ දුක් විද විද විරාජමානව රැදී ඉන්න වෙයි..
මචන්... මොකක් හරි ආරම්භයක් තියෙන්නම ඕනේ නේද? නැත්නම් සදා කල්ම ෆුල් මාවලස් එකේ පොලිම් ගානේ තපින්න තමා වෙන්නේ.
අනිවා ෂුවර් මේ ක්‍රමේදිත් උබ කිව්ව විදියටම සුපිරියටම ගූ කේස් ගොඩක් එයි. ඒකට ආමි එකේ කොල්ලො සෙට් එකයි පොලිසියයි තව ඉන්න ඉන්න IT වැඩ්ඩෝ ටිකයි බස්සලා ඇතිවෙන ගූ කේස් විසදගන්න දැන්ම වැඩපිළිවෙලක් හදන්නම ඕනේ.
අනික හොර පාරෙන් මෙම ක්‍රමේටත් වංගු දාන අපත ගෝත පැටව් නියාමනයක් කරන්නම වෙනවා. ඒක නිසා මෙහෙම හරි ආරම්භ කරපු මේ වැඩේට අපිට පුළුවන් විදියේ සහයෝගය දෙමු මචන්. කිරියෙ මේ වෙනකොට සුපිරි IT වැඩ්ඩෝ කීයක් ඉන්නවද. එවැනි අයගේ සහයෝගය අපි හැමෝටම ඕන වෙලාවක්. නැත්නම් ඔය පටන් ගත් වැඩෙත් ලත් තැනම ලොප්. අපි සදාකල් පොලිමේ.
වැඩේ පටන්ගද්දිම මේක හදපු ICTA එකේ නොහැකියාව හොදටම ප්‍රදර්ශණය කලා මතකයි නේ.. තාමත් චැසි අංකය මිස් මැච් වෙන කේස් එක නිවැරදිව හදලා නෑ. ඒත් දෙයියනේ කියලා ලියාපදිංචිම යහපත් තත්ත්වයක තියනවා කියලා ආරංචියි.
මොනවා උනත් ICTA එකට කලින් වව්නියාව සංවර්ධන නිලධාරියෙක් ඇප් එකක් හදලා වව්නියාව දිස්ත්‍රික්කයේ ඉන්ධන බෙදා හැරීම විධිමත් කරන්න පුළුවන් උන පුවතක් මීට සති කීපයකට පෙර නිවුස් වල කිව්වා මතකද? ඒකෙන් උන අපහාසෙන් බෙරෙන්නද කොහෙදෝ ICTA එකේ උන් මේ වැඩ පිළිවෙල ඇටෙව්වේ.
කොහොම උනත් වයසක අය වගේ IT සාක්ෂරතාවය අඩු කෙනෙක් ඇවිත් මෙම ක්‍රමයෙන් ලියාපදිංචි වෙන්න ගියාම එයාලා සමහර විට පට්ට අසරණ වෙනවා. මම නම් දන්න දන්න එවැනි අයට කථා කරලා පුළුවන් තරම් උදව් කරලා වැඩේ ගොඩ දාලා දුන්නා මචන්. අපට මේ දේ වෙනුවෙන් ඉටු කරන්න පුළුවන් උපරිම දේ එය වෙන්න පුළුවන්. මම මේ වෙනකොට 50 ක් විතර සාර්ථකව ලියාපදිංචි කරලා දුන්නා.
එහෙම කලේ මට ඒකෙන් ලාභයක් බලාපොරොත්තුවෙන් හෝ මෙම වැඩේ සදහා කඩේ යන එකෙක් විදියට හෝ එහි වැඩ කරන එකෙක් කියලා වරදවා වටහා ගන්න එපා. පොළිම් වල ෆුල් මාවලස් එකේ ජීවත් වන උබ වගේම මමත් එක් කෙනෙක් වන නිසා ආරම්භ කරපු මේ වැඩෙන් හරි පෝලිම් වලට යම් සහනයක් ලැබෙයි කියන බලාපොරොත්තුවෙන් තමයි මට පුළුවන් උදව්ව මම දැනුවත්ව අසරණ උන අය වෙනුවෙන් ඉටු කරලා දුන්නේ.
අපි මේ පවතින අසිරු වෙලාවේදි තමන් ගැනම විතරක් නොහිතා එකිනෙකාට උදව් කර ගත්තේ නැත්නම් රට මේ වලෙන් ගොඩගන්න කොහොමටවත් බැරි වෙයි.
ඒක ඇත්ත මචන්... අර නිවුස් වලින් මීට සති කීපයකට පෙර වව්නියාවේ සංවර්ධන නිලධාරියා හදපු සිස්ටම් එකත් ඔය කිව්ව දේ හා සමාන දෙයක්.මම අද රෙජිස්ටර් උනේ අවුලක් නැතිව රෙජිස්ටර් උනා
මුන් QR එක කරපු විදිය මීට වඩා හොඳට කරන්න තිබ්බා
වාහනේ නම්බර් එක QR එකෙන් අයින් කරලා කෙලින්ම https://url/code විදියට එන්කෝඩ් කරලා තිබ්බා නං ස්කෑන් කරාම බ්‍රවුසරේ URL එක ඕපන් වෙනවා එතකොට ඕන කෙනෙක්ට බලා ගන්න පුලුවන් වාහනේ නම්බර් එක සහ කොයි තරම් කෝටා එකක් තියනවද අනම් මනම් විස්තර පේන්න හදන්න තිබ්බා වැඩේ සිම්පල්, හැබැයි ඉතින් ශෙඩ් එකේදි ඕක ස්කෑන් කරලා ගහපු තෙල් ප්‍රමානෙ එහෙම එන්ටර් කරන්න වෙන නිසා ලොකුම අවුලකුත් නැහැ
දැන් දාල තියන විදියට වෙන කෙනෙක්ග එකක් ස්කෑන් කරන්න වෙනම ඇප් එකක් ඕන
Sale wala welena ewa ganda wen ne ehema unothsale wala weli weli thibba kiri kiri ekak gaththoth![]()
( wimala ge gani wage thawa id ekak gannath puluwan wei ne.. )
Id eken thiyana nisa.. pasport number eken barida danne nah ne![]()
![]()

ow eka karai oo,, uba pahenne nathuwa hitapnko.. anika ubalage maha ekath giyane..ශෙඩ් ටික හරියට මොනිටර් කරනවද කියලයි බලන්ඩ ඔන, වෙන දෙයක් නැ.., 6600 ලීටර් එනවනම් QR කෝඩ් ඒ ප්‍රමානයට ගැලපෙන්ඩ තියෙන්ඩ ඕන ඒක නොවෙනවනම් ඕකෙන් වැඩක් නැ...