Fuel pass එක delete කරලා අලුතෙන් හදන්න time එක?

U-tag

Well-known member
  • Nov 18, 2011
    12,732
    14,353
    113
    මචං fuel pass QR එක දැනට තියන එක්කෙනා delete කරලා system update වෙන්නේ කෝච්චර වෙලා යනවද?

    අලුතෙන් හදන්න ගියාට already registered කියලා එනවා. අරූ එක delete කරා කියනවා.
     
    • Wow
    Reactions: topkollek

    Dailco

    Well-known member
  • Oct 11, 2021
    2,338
    3,002
    113
    Colombo
    delete kara kyala uba adahas karanne mokada? uge namatama qr eka change wena eka withari wenne delete karama. online ube namata harawanna ba. ube namatama gana DMT ekata request letter ekek dila hena wikarayak natanna oni.
     
    • Like
    Reactions: U-tag

    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,353
    113
    වැඩේ හරි බං. අරූ හරි කීවට delete කරලා නෑ එක්කෝ.

    පැයකින් වගේ ආපහු try කරා. දැන් හරි.

    delete kara kyala uba adahas karanne mokada? uge namatama qr eka change wena eka withari wenne delete karama. online ube namata harawanna ba. ube namatama gana DMT ekata request letter ekek dila hena wikarayak natanna oni.
    මාගෙ නමට කීවේ registration details fill කරද්දී ද?
    ------ Post added on May 25, 2023 at 9:56 AM