fuel pass

TonyMontana83

Well-known member
  • Apr 9, 2022
    8,965
    19,393
    113
    Miami
    එතකොට ඉන්ද්රජිත් කියන එකා ලීෆ් එකට පාස් එකක් හැදුවෙ ඇයි
    ඌ ඒකට එන්ජිමක් තියල ඇති පහුගිය ටිකේ බැට්‍රි නැතුව තිබ්බ කාලේ.
     
    • Haha
    Reactions: Glitch

    Devadatta

    Well-known member
  • Dec 11, 2018
    1,322
    1,993
    113
    පිං බිමේ
    ආයතනයකට සතියකට අඩුම 20L ඕන වෙනවා. කොහොමද අරගන්නේ? මෙච්චරකල් වෑන් එකට ගහල බටෙන් ඇද්දා දැන් ඒක බැරිවෙයි. කළුකඩ කාරයන් ලඟ තියනව 2500යි ඒව අරන් පාඩුයි. ආයතන වලට බැරල් වලට දුන්නොත් හොඳයි
     
    • Like
    Reactions: Glitch

    Glitch

    Well-known member
  • Apr 27, 2022
    2,807
    5,541
    113
    Matrix
    ආයතනයකට සතියකට අඩුම 20L ඕන වෙනවා. කොහොමද අරගන්නේ? මෙච්චරකල් වෑන් එකට ගහල බටෙන් ඇද්දා දැන් ඒක බැරිවෙයි. කළුකඩ කාරයන් ලඟ තියනව 2500යි ඒව අරන් පාඩුයි. ආයතන වලට බැරල් වලට දුන්නොත් හොඳයි
    දැන් උබ කියන්නෙත් වාහනේ අරන් යන්න ඕන කියලද?
     
    Devadatta

    Well-known member
  • Dec 11, 2018
    1,322
    1,993
    113
    පිං බිමේ
    දැන් උබ කියන්නෙත් වාහනේ අරන් යන්න ඕන කියලද?
    ඔව් වාහනය අරන් යන්න වෙයි මුල් දවස් වල අපේ ශෙඩ් අයියල සුපර් මාකට් සීන් එකේ ඉඳගෙන ස්කෑන් කර කර ගහයි. මාසයක් දෙකක් යද්දි QR එක ඇහෙන් බලල ගහයි 😂
     
    • Haha
    Reactions: max_evens