Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Hambantota
7 Acres Beachfront Land For Sell DownSouth , PerPerch Price 420 000
1024 Digital
Updated:
Yesterday at 11:57 AM
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Monday at 12:26 PM
Ad icon
Colombo
Hard Disk For Sale
mazza
Updated:
Saturday at 10:23 PM
land for sale
justasking
Updated:
Saturday at 9:32 AM
AMD AM 5 Ryzen setup
prabodhamadusanka
Updated:
Oct 8, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Automobile
Auto News & Industry updates
Fuel pumping scams
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser
.
Message
<blockquote data-quote="1sam" data-source="post: 23437274" data-attributes="member: 557062"><p>ටැංකියේ පරිමාව ලීටර් හතළිහයි කිව්වොත් ඒක හතළිහකට වඩා වැඩි මිසක් අඩු වෙන්නේ නැහැ. ඒ වගේම ටැංකියේ තියන අන්තිම තෙල් බින්දුව දක්වාම fuel pump එකෙන් ලබාගන්නෙත් නැහැ. මීටරයෙන් පෙන්වන E සහ F ආසන්න වශයෙන් නිවැරදි උනාට අතරමැද අගයන් නිවැරදි වෙන්න නම් ටැංකියේ හැඩය උඩ සිට පහලට එකම වර්ග ඵලයක් ඇති ( බිස්කට් ටින් එකක්, හෝ පෙට්ටියක් වැනි) එකක් වෙන්න ඕනෑ . එහෙම ටැංකි කිසිම වාහනයක නැහැ. ඒ නිසා 1/4, 1/2, 3/4 වශයෙන් සලකුණු පෙන්වන සමහර මීටර් වල ඒ සලකුණු අතර අසමාන දුරක් තියෙන්න පුළුවන්. සමහර මීටර් වල ඒ සලකුණු සමාන දුරකින් තිබුනාට එය guide එකක් වශයෙන් පාවිච්චි කරනවා මිසක් නියම මිනුමක් හැටියට පාවිච්චි නොකළ යුතුයි. වාහනයක් ටික දවසක් පාවිච්චි කරන කොට මේ සම්බන්ධයෙන් කල්පනාකාරී වෙනවා නම් දල අදහසක් ලබා ගන්න පුළුවන්. ලීටර් අසූ පහක ධාරිතාවයක් ඇතැයි පොතේ සඳහන් වන මගේ වාහනයක (Holden 4wd )තුන් කාලේ සිට ෆුල් දක්වා ලීටර් 10-15 මිසක් ඊට වඩා නැති බව මම දන්නවා. ෆුල් ගහලා පැයක් එලවනකොට තුන් කාලට බහිනවා. නමුත් එතැන් සිට කාල දක්වා පැය තුනහමාරකට වඩා එලවන්න පුළුවන්. ඒ වගේම කාලේ ඉඳලා ලයිට් එක පත්තු වෙන්නත් පැයක් යන්නේ නැහැ. ඒ කියන්නේ ටැංකියේ උඩ සහ යට කුඩා බවත්, මැද ලොකු බන්ඩියක් වගේ බවයි. මගේ honda civic එකේ led කොටු 20 ක් ෆුල් ලෙස පත්තු උනාට 4 පත්තු වෙලා බොහොම ටිකකින් තුනට, දෙකට බැහැලා warning indicator එක පත්තු වෙනවා. ඒ කියන්නේ ටැංකියේ පතුල ඉහලට සාපේක්ෂව පොඩියි . ලංකාවේ ෂෙඩ් වල හොර කරන එක සුලභ දෙයක්. නමුත් ඒ ගැන පැමිණිල්ලක් කරනවානම් සියලුම facts හරියටම දැනගෙන කරනවා මිසක් එහෙම නොකොළොත් ලැජ්ජා වෙන්න සිදු වේවි.</p></blockquote><p></p>
[QUOTE="1sam, post: 23437274, member: 557062"] ටැංකියේ පරිමාව ලීටර් හතළිහයි කිව්වොත් ඒක හතළිහකට වඩා වැඩි මිසක් අඩු වෙන්නේ නැහැ. ඒ වගේම ටැංකියේ තියන අන්තිම තෙල් බින්දුව දක්වාම fuel pump එකෙන් ලබාගන්නෙත් නැහැ. මීටරයෙන් පෙන්වන E සහ F ආසන්න වශයෙන් නිවැරදි උනාට අතරමැද අගයන් නිවැරදි වෙන්න නම් ටැංකියේ හැඩය උඩ සිට පහලට එකම වර්ග ඵලයක් ඇති ( බිස්කට් ටින් එකක්, හෝ පෙට්ටියක් වැනි) එකක් වෙන්න ඕනෑ . එහෙම ටැංකි කිසිම වාහනයක නැහැ. ඒ නිසා 1/4, 1/2, 3/4 වශයෙන් සලකුණු පෙන්වන සමහර මීටර් වල ඒ සලකුණු අතර අසමාන දුරක් තියෙන්න පුළුවන්. සමහර මීටර් වල ඒ සලකුණු සමාන දුරකින් තිබුනාට එය guide එකක් වශයෙන් පාවිච්චි කරනවා මිසක් නියම මිනුමක් හැටියට පාවිච්චි නොකළ යුතුයි. වාහනයක් ටික දවසක් පාවිච්චි කරන කොට මේ සම්බන්ධයෙන් කල්පනාකාරී වෙනවා නම් දල අදහසක් ලබා ගන්න පුළුවන්. ලීටර් අසූ පහක ධාරිතාවයක් ඇතැයි පොතේ සඳහන් වන මගේ වාහනයක (Holden 4wd )තුන් කාලේ සිට ෆුල් දක්වා ලීටර් 10-15 මිසක් ඊට වඩා නැති බව මම දන්නවා. ෆුල් ගහලා පැයක් එලවනකොට තුන් කාලට බහිනවා. නමුත් එතැන් සිට කාල දක්වා පැය තුනහමාරකට වඩා එලවන්න පුළුවන්. ඒ වගේම කාලේ ඉඳලා ලයිට් එක පත්තු වෙන්නත් පැයක් යන්නේ නැහැ. ඒ කියන්නේ ටැංකියේ උඩ සහ යට කුඩා බවත්, මැද ලොකු බන්ඩියක් වගේ බවයි. මගේ honda civic එකේ led කොටු 20 ක් ෆුල් ලෙස පත්තු උනාට 4 පත්තු වෙලා බොහොම ටිකකින් තුනට, දෙකට බැහැලා warning indicator එක පත්තු වෙනවා. ඒ කියන්නේ ටැංකියේ පතුල ඉහලට සාපේක්ෂව පොඩියි . ලංකාවේ ෂෙඩ් වල හොර කරන එක සුලභ දෙයක්. නමුත් ඒ ගැන පැමිණිල්ලක් කරනවානම් සියලුම facts හරියටම දැනගෙන කරනවා මිසක් එහෙම නොකොළොත් ලැජ්ජා වෙන්න සිදු වේවි. [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom