happa laga eken talk karala balannam. nattam salli deela karagannawaකොහෙද යන්නෙ
අප්‍රෙල් , අවුරුදු දවස් වල නන් කොලබ විතරය් QR නැතුව ගැහුවෙ
වෙන කොහෙවත් QR නැතුව ගැහුවෙත් නෑ, ලීටර් 5ක් මාක් කරගෙන 20 ගැහුවෙත් නෑ
ඊට කලින් නන් ගැහුව QR මුකුත් නැතුව
ගිය දෙසැම්බර් වගෙ
ලීටර් 5 වෙනුවට 6-7 වගෙ නන් ගහල දෙනව
සිපෙට්කො මොකක්වත් දෙන්නෙ නෑ
"බෑ මාතියා, පුල් කේස් මල්ලි, දැන් ඒව බලන්න එනව, අපෙ ජොබත් නැතිවෙන වැඩක්"
ඔන්න ඔහොම රිප්ලයි ආවෙ මට රෝන්දෙ යනකොට
කතරගම, ආරුගම්බෙ, ට්‍රින්කො, ජැප්න, මැදවච්චි, හලාවත
මගෙ කාර් එකයි, අයියගෙ කාර් එකයි, යලුවොන්ගෙ කාර් වලයි QR සෙට් කරන් මම ඇවිද්දෙ.
ඒත් ටෝක් කරා. සල්ලි දෙන්න ඕනේ වුනෙත් නෑ. අනික ඇක්වා එකක් නම් බය වෙන්න දෙයක් නෑ. ෆුල් ටෑන්ක් එකට 700+ දිව්වැකිනේ. අන්තිම කට්ටේ තියලා ගැහුවත් උපරිම 30යි ලීටර් වදින්නේ. 1 QR එකක් ඇති ෆුල් කරගන්න.