machan trip godak tiyenawa yanna. QR quota eka madi ne. petrol gahanna puluwanda gahana ekata keeyak hari deela. full tank
contact nathan baha, ohoma horeng gahanwada balanna ceypetco eken enawalu.. mattu unoth caseහැම එකකම බැහැ..සමහර උන් බයයි
Aqua ekak Rent kala ban podi kalekatapuluwan shed ekata talk kalama gaha ganna puluwan
uba mokakda gatte wahane
contact nathan baha, ohoma horeng gahanwada balanna ceypetco eken enawalu.. mattu unoth case
ge laga ekek tiye ioc habai adura ekek nam innawa kiwwa mchnLaugh වගේ ශෙඩ් එකකින් ගහගනින් බං උන් ගොඩක් වෙලාවට ෆුල් කරලා දෙනවා. මම නම් ඕන තරම් ගහගෙන තියෙනවා බං. අවුලක් නෑ පොඩ්ඩක් ටෝක් කරා නම් අයියා තරහා නැතිව ෆුල් කරලා දෙන්න කියලා උන් ශේප් එකේ ෆුල් කරලා දෙනවා. කැමති නම් කීයක් හරි දෙන එකයි තියෙන්නේ. ටෝක් කරන විදියෙ තමා බං සීන් එක තියෙන්නේ. සමහරු නම් ඉන්නවා QR 2ක් දෙන්න කියනවා. ඒ වගේ එවුනුත් සෙට් වෙනවා. හොඳම දේ කෝකටත් තයිලය කියලා QR දෙකක් විතර තියන් යන එකක්. එකකින් ෆුල් කරගන්න ට්‍රයි කරපන්. බෑ කිව්වොත් අනික දීලා ෆුල් කරගනින්.
Aqua ekak Rent kala ban podi kalekata
ge laga ekek tiye ioc habai adura ekek nam innawa kiwwa mchn
------ Post added on May 12, 2023 at 11:16 AM