Fuel QR Pass & Queues

kvu

Well-known member
  • Dec 15, 2009
    909
    903
    93
    Homagama
    දැන් මොකද්ද වෙන්න‍ෙ කියල පැහැදිලි කරනවද කවුරුහරි???
    21 වෙනකම් තෙල් බෙදන්නෑ කියල කංචනය කියනව... ඒත් තෙල් ඇවිල්ල ශෙඩ්වලට ඊයෙ පෙරේදත්... 🥴
    ආයි කිව්ව පෝලිම්වල ඉන්න එපා ඒ ශෙඩ්වලට තෙල් දෙන්නැහැ කියල හැමෝම පෝලිම්වලින් අයින් වෙනකම්... ඒත් කිලෝමීටර් ගණන් පෝලිම්... :angry:
    මොන විහිලුවක් ද‍ මේ...
    මිනිස්සුන්ට කියන එක තේරෙන්නෑ එක්කො හරියට නීතියක් දාන්න ඕන...
    කියන එකක් හරියට කරන්න බැරිද... :no:
     
    chami2015

    Well-known member
  • Jul 14, 2015
    7,044
    8,302
    113
    21 වෙනකම් තෙල් බෙදන්නෑ කියල කංචනය කියනව... ඒත් තෙල් ඇවිල්ල ශෙඩ්වලට ඊයෙ පෙරේදත්... 🥴
    Ceypetco ෂෙඩ් වලටත් තෙල් ඇවිල්ලද?
     
    kvu

    Well-known member
  • Dec 15, 2009
    909
    903
    93
    Homagama
    නීති කොච්චර දැම්මත් මිනිස්සු පිලිපදින්නෙ නෑ. ඊයෙත් හෙන වලි ශෙඩ් වල.
    ඒක තමා... යකෝ මේකවත් එක්කහු වෙලා කරන්න බැරිද 😑
    Ceypetco ෂෙඩ් වලටත් තෙල් ඇවිල්ලද?
    නෑ ඔය ඉන්නෙ ඒත්... අපේ ගෙවල් ගාව එකේ කිලෝමීටරෙට වඩා වැඩියි 😑
    ioc wala ude hawasa enawa thama kohomath. ceypetco 21 idan denne. 21 idan ioc walath qr sin ekata thel gahanne
    ඉතින් දැන් ඉඳන් හිටියාම හරිද... 😐
     
    • Like
    Reactions: chami2015

    Amith0424

    Well-known member
  • Oct 27, 2010
    13,524
    23,079
    113
    ℒ𝓸𝓬𝓪𝓽𝓲𝓸𝓷
    ceypetco walata 21 idan thel enne. list eka daala.
    ioc witharayine me dawas tike enne.
    polim wala inna unta qr naththam maraganna wenne qr un giyama. වාහන ලක්ෂ 80න් ලක්ෂ 40ක් වත් තාම qr අරන් නෑ.
     
    • Like
    Reactions: craabeysinghe

    rukshrulz

    Well-known member
  • Jul 16, 2013
    9,803
    16,640
    113
    Colombo
    ඒක තමා... යකෝ මේකවත් එක්කහු වෙලා කරන්න බැරිද 😑

    නෑ ඔය ඉන්නෙ ඒත්... අපේ ගෙවල් ගාව එකේ කිලෝමීටරෙට වඩා වැඩියි 😑

    ඉතින් දැන් ඉඳන් හිටියාම හරිද... 😐
    මෝඩ පක්කු ඉන්නෙ ලංකාවෙ. හරියට system එකක් හැදුවම ඒකට අනුව එන්න බෑ අඩු කුලේ හිගන හැත්තට.
     
    kvu

    Well-known member
  • Dec 15, 2009
    909
    903
    93
    Homagama
    ceypetco walata 21 idan thel enne. list eka daala.
    ioc witharayine me dawas tike enne.
    polim wala inna unta qr naththam maraganna wenne qr un giyama. වාහන ලක්ෂ 80න් ලක්ෂ 40ක් වත් තාම qr අරන් නෑ.
    ඒකට කරන්න දෙයක් නෑ මොනා කරන්නද ඉතින්...
    ගන්න බැරි එකක් නෙමේනෙ...
    මේ වේස රටේ නීතිය කියන එක හරියට තියෙනව නම් මොන ලබ්බක්වත් නෑ...
     
    • Like
    Reactions: analytics

    chami2015

    Well-known member
  • Jul 14, 2015
    7,044
    8,302
    113
    ඒකට කරන්න දෙයක් නෑ මොනා කරන්නද ඉතින්...
    ගන්න බැරි එකක් නෙමේනෙ...
    මේ වේස රටේ නීතිය කියන එක හරියට තියෙනව නම් මොන ලබ්බක්වත් නෑ...
    ඔව් නීතිය හරියට තිබ්බ නම් එච්චරයි