Fuel Quota - අංක 6,7,8,9 වාහන හිමිකරුවන්ගේ සංගමය

TonyMontana83

Well-known member
  • Apr 9, 2022
    9,100
    19,661
    113
    Miami
    ඉතින් දවසක් වැඩිපුර තියෙනවනෙ අපිට වාසියි. සඳුද බදාද දෙකේම ගහගන්න බැරි වුණොත් සිකුරාදත් ට්‍රයි කෙරුවැකි

    පෝලිමේ පිටිපස්සෙ හිටපු එකෙකුගෙ කෝටා එකට ගහල.

    බොටත් ඕකම වෙනව පෝලිමේ පිටිපස්සෙ ඉන්නකොට :yes:
    ------ Post added on Jul 22, 2022 at 10:09 PM
    ඔය කැරි වැඩේ නිසා තමයි දෙන්න පුළුවන් ප්‍රමානෙන් බාගයක් දෙනකොට ලොට් එක ඉවර වෙන්නෙ.
     
    • Like
    Reactions: chinmak and BLJboss

    WhyNot1

    Well-known member
  • Nov 27, 2016
    5,459
    7,225
    113
    හෙටත් මට පැට්‍රල් ගහ ගන්න වෙන්නේ නැති සීන් එකක් තියන්නේ. එන ෂෙඩ්වලට අද උදේ ඉදලම පෝලිම්
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,994
    2
    54,740
    113
    හෙටත් මට පැට්‍රල් ගහ ගන්න වෙන්නේ නැති සීන් එකක් තියන්නේ. එන ෂෙඩ්වලට අද උදේ ඉදලම පෝලිම්

    මාත් බදාද/සිකුරාද ම යන්න කියල
     
    WhyNot1

    Well-known member
  • Nov 27, 2016
    5,459
    7,225
    113
    මාත් බදාද/සිකුරාද ම යන්න කියල
    හෙට QR වැඩේ උනොත් එහෙම නම් අද තියන ඔක්කොම වාහන QR එකට ගහන නිසා බදාද/සිකුරාද වෙද්දි වාහන අඩුවෙයි මචං. හැබැයි QR වැඩේ උනේ නැත්තන් මුන් ටික ආයි එනවා.
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,994
    2
    54,740
    113
    හෙට QR වැඩේ උනොත් එහෙම නම් අද තියන ඔක්කොම වාහන QR එකට ගහන නිසා බදාද/සිකුරාද වෙද්දි වාහන අඩුවෙයි මචං. හැබැයි QR වැඩේ උනේ නැත්තන් මුන් ටික ආයි එනවා.
    ඔව්. බලමු හෙට වෙන හැටි
     
    • Like
    Reactions: WhyNot1

    funmalaya

    Well-known member
  • May 5, 2008
    1,435
    988
    113
    අතරමග
    මං නං පෝලිමේ... අද දවල් ඉඳන්. ගිය සිකුරාදත් ගහන්න බැරිවුනා. වේ** පුතලා ටිකක් පැනලා ඉවර කලා. හෙටත් ඒකම වුනොත් තමයි වැඩේ.
     
    TonyMontana83

    Well-known member
  • Apr 9, 2022
    9,100
    19,661
    113
    Miami
    හෙට QR වැඩේ උනොත් එහෙම නම් අද තියන ඔක්කොම වාහන QR එකට ගහන නිසා බදාද/සිකුරාද වෙද්දි වාහන අඩුවෙයි මචං. හැබැයි QR වැඩේ උනේ නැත්තන් මුන් ටික ආයි එනවා.
    තෙල් ටිකත් ඉවර වෙයි. මාත් කල්පනා කරන්නෙ අද රෑ පෝලිමට යන එක මෝඩ වැඩක්ද බුද්දිමත් වැඩක්ද කියලා.
     
    WhyNot1

    Well-known member
  • Nov 27, 2016
    5,459
    7,225
    113
    තෙල් ටිකත් ඉවර වෙයි. මාත් කල්පනා කරන්නෙ අද රෑ පෝලිමට යන එක මෝඩ වැඩක්ද බුද්දිමත් වැඩක්ද කියලා.
    හෙට බලමු. හරි ගියේ නැත්තන් බදාදාටත් බලලා සිකුරාදට හරි නිවාඩුවක් දාලා පෝලිමට දාමු. වෙන කරන්ඩ දෙයක් නෑ බං.
    තව නැවක් ආවනේ. ඒ නිසා දැන්ම ඉවර වෙන එකක් නෑ.
     
    TonyMontana83

    Well-known member
  • Apr 9, 2022
    9,100
    19,661
    113
    Miami
    හෙට බලමු. හරි ගියේ නැත්තන් බදාදාටත් බලලා සිකුරාදට හරි නිවාඩුවක් දාලා පෝලිමට දාමු. වෙන කරන්ඩ දෙයක් නෑ බං.
    තව නැවක් ආවනේ. ඒ නිසා දැන්ම ඉවර වෙන එකක් නෑ.
    හෙට බලලා බදාදට පෝලිමට යන්න තමා හිතන් ඉන්නේ මාත්. මෙච්චර දඟලන්නෙ ලීටර් 3කට නේද කියල හිතද්දි එපා වෙනව බං :dull:
     
    • Sad
    Reactions: WhyNot1